• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කවුරු අනේ ප්ලීස් එපා කිව්වත්.. මොන විවේචන කළත් රට වෙනුවෙන්.. ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම්-වගකීම් සියල්ල නොපිරිහෙළා කරනවා! ආපදාව හමුවේ මාරවිල රෝහලටත් ලක්ෂ 46ක් වටිනා සෞඛ්‍ය උපකරණ පිරිනමමින් විපක්ෂනායක සජිත් අනුරට උත්තර දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 12, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
‘කවුරු අනේ ප්ලීස් එපා කිව්වත්.. මොන විවේචන කළත් රට වෙනුවෙන්.. ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම්-වගකීම් සියල්ල නොපිරිහෙළා කරනවා! ආපදාව හමුවේ මාරවිල රෝහලටත් ලක්ෂ 46ක් වටිනා සෞඛ්‍ය උපකරණ පිරිනමමින් විපක්ෂනායක සජිත් අනුරට උත්තර දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ අවස්ථාවේ දී රට ගොඩගැනීමේ කාර්යභාරය ගැන කතා කරන විට සීමා මායිම්වලින් බැහැරව ඉන් ඔබ්බට ගොස් රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු බවත් විදේශ රටවල නියෝජිතයන් තානාපතිවරුන් සමඟ තමා සාකච්ඡා කර රටේ ජනතාව වෙනුවෙන් ඉල්ලීම් රැසක් සිදු කළ බවත් විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ ක්‍රියාවන් සිදු කරන්නේ පොදු ජනතාව වෙනුවෙන් බවත් ජනතාවගේ ජන ජීවිත වටින නිසා මේ කාර්ය දිගින් දිගටම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මාරවිල මූලික රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා B-Braun Dialog+ Haemodialysis යන්ත්‍රයක් පරිත්‍යාග කළ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ජාත්‍යන්තර ආධාර සමුළුවක් වහා කැඳවිය යුතුයි

සුළි කුණාටුව නිසා විනාශ වූ අප රට ගොඩ ගැනීමට නම් අනිවාර්යෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්විය යුතු බවත් ඉන් බැහැරව අපේක්ෂිත ඉලක්ක කරා යා නොහැකි නිසා ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවිය යුතු බවත් ඒ සඳහා විපක්ෂයෙන් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් සීමා මායිම් බලන්නේ නැතිව ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපතට පත් ජනතාවට උසස් සෞඛ්‍ය සේවාවක් දෙන්න ‘හුස්ම’ සූදානම්

සුළි කුණාටුව නිසා විපතට පත් ජනතාවට උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීම අරමුණු කර ගෙන හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් මෙවර මාරවිල රෝහලත් ඉදිරියේ දී හලාවත රෝහලත් කේන්ද්‍ර කර ගෙන මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 546ක පවුල් 123000කට අයත් පුද්ගලයන් 455000කට වැඩි පිරිසක් විපතට පත්ව ඇති බවත් මේ ජනතාවගේ සහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ශක්තිමත් කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස යුතුකම සහ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපතට පත් ප්‍රදේශවල රෝහල් පද්ධතිය ශක්තිමත් කළ යුතුයි

ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලව රටවල් 9කට එල්ල වූ සුළි කුණාටු තත්ත්ව 217ක් ගැන 2000-2019 ගැන සමීක්ෂණයක් කර ඇති බවත් රටවල් 9ක සුළි කුණාටු 217ක් ගැන කළ සමීක්ෂණයේ දී මරණ ලක්ෂ 150ක් පිළිබඳ පරීක්ෂණ කළ ලබා ගත් නිගමන අනුව පශ්චාත් සුළි කුණාටු සමයේ ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අඩුපාඩුකම් නිසා විශාල මරණ ප්‍රමාණයක් සිදුව ඇති බවත් මින් පෙනී යන්නේ රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් පශ්චාත් සුළි කුණාටු සමයෙන් පසුව රටේ ඇති සෞඛ්‍ය සේවාව රෝහල් සේවාව රෝග නිවාරණ හා ප්‍රතිකාර සේවා ශක්තිමත් කළ යුතු නිසා විපතට පත් බල ප්‍රදේශවල රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමට හුස්ම ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෞඛ්‍ය කියන්නේ මූලික අයිතියක්

මානව හා මූලික අයිතියක් ලෙස නිදහස් සෞඛ්‍යයට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන නිසා සමස්ත විපතට පත් බල ප්‍රදේශවල සෞඛ්‍ය ක්ෂේත්‍රය උසස් මට්ටමකට ගෙන ඒමට පක්ෂ පාට පන්ති කුලමල භේදයෙන් තොරව රටක් ලෙස විපතට පත් ජනතාවට විවිධ ආකාරයෙන් ආධාර උපකාර කරන බවත් ජිවත් වීම මානව හා මූලික අයිතියක් නිසා ඒ සදහා සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආපදා අවස්ථාවේ රට වෙනුවෙන් පෙරට ආ සියලු දෙනාට ගෞරවය පුද කරනවා

රටක් ලෙස අප ආපදාවක් සිදු වූ පසු ලෝකයේ වෙනත් රටවලට වඩා ජනතාව සහෝදරත්වයෙන් එකමුතුභාවයෙන් විපතට පත් ජනතාවට සහන සලසන බවත් මේ සහන දෙන්න ඉදිරිපත් වූ ශ්‍රී ලාංකේය සහ විදේශ ගත ප්‍රජාවට ස්තූතිය සහ ප්‍රණාමය පුදකර සිටින බවත් මේ ආපදාවෙන් අප දැන්වත් පාඩම් ඉගෙන ගත යුතු බවත් මාස කිහිපයක් ගිහින් මේවා අමතක නොකර දැන්වත් ඩොප්ලර් රේඩාර් පද්ධතිය සකස් කළ යුතු බවත් මේ තුළින් කාලගුණ අනාවැකි පළ කළ හැකි බවත් ඊට අමතරව ආපදා කළමනාකරණ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කර මීට වඩා කාර්යක්ෂම සේවාවක් විපතට පත් ජනතාවට ලක්වන පීඩනය අසහනය අවම කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ආපදාවෙන් දැන්වත් පාඩම් ඉගෙන ගෙන කටයුතු කරමු

මේ යාන්ත්‍රණයේ බිද වැටීම මේ සුළි කුණාටුවෙන් පෙන්නුම් කරන බවත් දින 15ක් පුරා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විවිධ අදහස් ඉදිරිපත් කරන විට වර්ෂාව ගැන අඩුපීඩන කලාප, ගංවතුර ගැන, නායයෑම් ගැන පුරෝකථන සිදු කරන විට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ හැසිරීම දුර්වල බවත් මින් පාඩම් ඉගෙන ගෙන ප්‍රශස්ත ප්‍රබුද්ධ යෝජනා ඉදිරිපත් කර ශක්තිමත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මධ්‍යගත මෙන්ම විමද්‍යගත විය යුතු ආපදා කළමනාකරණ යාන්ත්‍රණය නිර්දේශපාලනීකරණය විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මාලිමාව රත්නපුරෙනුත් පරාදයි!  I Sri Lanka Latest News

Next Post

රෑ බීපු එකට උදේ පරීක්ෂණ කරලා හරියනවාද? ඇයි ඒ වෙලාවෙම බැලුම් පිම්බුවේ නැත්තේ? අනතුරට ලක්වෙච්ච අම්මටයි දරුවටයි අසාධාරණයක් කරන්න එපා! හිටපු කතානායක රන්වලට එරෙහිව සජබ නීතීඥයන් පොලිස්පතිට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.