• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අනේ ප්ලීස් එපා..’ කියලා අනුර කොච්චර කිව්වත් සජිත් නවත්වන්නෙම නෑ! මුලින් තානාපතිවරු හමුවුණා! දැන් ‘හුස්ම’ වැඩසටහනෙන් රෝහල්වලට උපකරණ දෙන්නත් පටන් අරන්! අද හලාවත රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ජංගම RO ප්ලාන්ට් එකක් දුන්නා! මාරවිල රෝහලට ලක්ෂ 46ක් වටිනා B-Braun Dialog+ Haemodialysis යන්ත්‍රයකුත් දුන්නා! පුදුම මනුස්සයෙක් තමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 11, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
‘අනේ ප්ලීස් එපා..’ කියලා අනුර කොච්චර කිව්වත් සජිත් නවත්වන්නෙම නෑ! මුලින් තානාපතිවරු හමුවුණා! දැන් ‘හුස්ම’ වැඩසටහනෙන් රෝහල්වලට උපකරණ දෙන්නත් පටන් අරන්! අද හලාවත රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ජංගම RO ප්ලාන්ට් එකක් දුන්නා! මාරවිල රෝහලට ලක්ෂ 46ක් වටිනා B-Braun Dialog+ Haemodialysis යන්ත්‍රයකුත් දුන්නා! පුදුම මනුස්සයෙක් තමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බවත් වාර්තා වන ආකාරයට මේ සහන ලබා ගන්න ප්‍රජා ශක්ති කමිටුවල අනුමැතිය අවශ්‍ය බවට රජයේ ප්‍රබල ඇමතිවරු කියමින් යන බවත් ප්‍රතිලාභ ලැබීමට සහතිකය අවශ්‍ය රාජ්‍ය නිලධාරින්ගෙන් පමණක් බවත් ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, කෘෂිකර්ම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, ආපදා නිලධාරීන් වැනි රාජ්‍ය නිලධාරීන්ගේ සහතිකය පමණත් ප්‍රමාණවත් බවත් සිවිල් පුරවැසියන් සහන ලබා දෙන්න නිර්දේශ ලබා දීම අනවශ්‍ය දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ‘හුස්ම’ වැඩසටහන යටතේ හලාවත රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ජංගම RO ප්ලාන්ට් එකක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ආපදාවෙන් විපතට පත් ජනතාව ජීවත්වන ප්‍රදේශවල රෝහල්වල අඩුපාඩු නැති කිරිම සඳහා හුස්ම වැඩසටහන මගින් අද දින මාරවිල රෝහලට ද රු. ලක්ෂ 46ක් වටිනා B-Braun Dialog+ Haemodialysis යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සිදු විය.

රාජ්‍ය නිලධාරීන් පමණක් නොව ප්‍රජා ශක්ති වැනි සිවිල් කමිටුවල නිලධාරීන්ගේ සහතිකයන් සහන ලබා ගැනීමට අවශ්‍ය වීම යනු මේ සහන කටයුතු වෙනත් පැත්තකට ගෙන යාමක් බවත් මේ සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බවත් පිරිසුදු වගවෙන වගකියන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිදහස් සෞඛ්‍ය කියන්නේ රෝහලෙන් දෙන බෙහෙත් තුන්ඩුව ෆාමසියෙන් ගන්න එක නොවේ

අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මීට වඩා වැඩි දියුණු කර ඉහළ මට්ටමකට ගෙන ආ යුතු බවත් නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාව රජයේ රෝහලට පමණක් සීමා නොකළ යුතු බවත් ගිලන් වූ රෝගීන්ට දැන් තුන්ඩුවලට බාහිර ෆාමසිවලින් බෙහෙත් ගන්න සිදුව ඇති බවත් මෙය නොමිලේ සෞඛ්‍ය නොවන බවත් අප රටේ ඇති සුබසාධන රාජ්‍ය තුළ ඇති නොමිලේ සෞඛ්‍ය සේවාව සහ අධ්‍යාපන සේවාව ඉහළ මට්ටමකට ගෙන ආ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෞඛ්‍ය ගොඩනගන්න විපක්ෂයට හැකි සෑම දෙයක්ම සිදු කරනවා

පසුගිය සුළි කුණාටු තත්ත්වය නිසා හලාවත රෝහලේ පමණක් රු. මිලියන 600ක උපකරණ විනාශ වී ඇති බවත් සීටී ස්කෑනර් යන්ත්‍ර ඇතුළුව වටිනා වෛද්‍ය උපකරණ රැසක් අහිමිව ඇති මොහොතක මේ කැඩි බිදී ගිය රෝහල් පද්ධතිය ගොඩනගා නිදහස් සෞඛ්‍ය සේවාව උසස් මට්ටමකට ගෙන එන්න කටයුතු කරන බවත් සෞඛ්‍ය යනු ජනතාව සතු මූලික හා මානව අයිතිවාසිකමක් බවත් ඒ සෞඛ්‍ය වෙනුවෙන් විපක්ෂය විසින් හැකි උපරිම ආකාරයෙන් මේ සෞඛ්‍ය සහ රට ගොඩගන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ඇති වූ එකමුතුකම රටේ සංවර්ධනය හැරවිය යුතුයි

අප රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ගැන ගැඹුරු සොයා බැලීමක් සිදු කළ යුතු බවත් සෑම අතකින්ම ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ බරපතල දුර්වලතා ඇති බවත් මේ අවස්ථාවේ අප කළ යුත්තේ වැරදි අඩුපාඩු සකස් කර ගැනිම බවත් අද රටේ දැවැන්ත එකමුතුභාවයක් ඇතිව තිබෙන බවත් මේ එකමුතුභාවයේ සහෝදරත්වයේ ගුණාංගය සෑම දිනකම තිබිය යුතු බවත් ඊට අමතරව අඩුපාඩු මගහරවා ගෙන අඩුපාඩුවලින් පාඩම් ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අවදානම ගැන දැනුම් දී තිබියදී ක්‍රියාත්මක නොවීම ගැන පරීක්ෂණයක් අවශ්‍යයි

දේශීය හා විදේශීය මාධ්‍ය හරහා මේ ආපදාව ගැන පණිවිඩය ලැබෙන විට ක්‍රියාත්මක නොවීම ගැන පරීක්ෂණයක් අවශ්‍ය බවත් මේ ආපදාවෙන් ඉගෙන ගත් පාඩම් ප්‍රායෝගිකව රටේ ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පවතින IMF ගිවිසුම වෙනස් විය යුතුයි

රජය කරුණාකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කතා කර පවතින අයි. එම.එෆ් ගිවිසුම වෙනස් කර රටටත් ජනතාවටත් එල්ලවන පීඩනය අවම කළ යුතු බවත් පැහැදිලි ජනතාවාදී ජනහිතකාමී සංශෝධනයක් ලබා දී කියපු ආකාරයේ සහන ලබා දිය යුතු බවත් හැකිනම් මීටත් වඩා සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ තීන්දුවකට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එළියට බහී! මාලිමා න්‍යායාචාර්ය නිර්මාල් රංජිතුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

Next Post

බලන කෝච්චි පාර බලමුද? කවදා යන්න පුළුවන් වෙයිද කියලා හිතමුද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.