ජාතික ජන බලවේගයට බලය හිමි කටුවන ප්රාදේශීය සභාවේ මංගල අයවැය අද (08) පරාජයට පත්වුණාSri Lanka Latest News
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 16 ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 17ක් හිමිවුණා.
ඒ අනුව කටුවන ප්රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 01කින් පරාජයට පත් වුණා.

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.