වත්මන් ආපදාවෙන් ගොඩඒම සදහා තමන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ 2028 විදේශ ණය ගෙවීම ආරම්භ කළ යුතු නමුත් මේ වනවිට රටේ මතුව ඇති තත්ත්වය නිසා එම ණය ගෙවිය නොහැකි බවත්, මේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් සමග සාකච්ඡා කළ යුතු බවත්ය.










