• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අනේ ප්ලීස් එපා..’ කියලා අනුර කිව්වාට සජිත්ගේ ගමන නවත්වන්න බැරිවෙයි! දොම්පෙට වෙච්ච හානිය බලන්න යයි! IMF එකට කරන්න ඕන යෝජනා ආණ්ඩුවට මතක් කර දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

December 8, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
‘අනේ ප්ලීස් එපා..’ කියලා අනුර කිව්වාට සජිත්ගේ ගමන නවත්වන්න බැරිවෙයි! දොම්පෙට වෙච්ච හානිය බලන්න යයි! IMF එකට කරන්න ඕන යෝජනා ආණ්ඩුවට මතක් කර දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙසත් පවතින IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙසත් කියු කතාව ජනාධිපතිවරයාට විහිලුවක් වූවාට එය සැබෑ යථාර්ථය බවත් ජනාධිපතිවරයා ‘අනේ Please’ යැයි නොකියා මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ IMF එක සහ ලෝකයේ රටවල් සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ණය ගෙවීමට සහන ලබා ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම මේ තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවනවා කියන එක යථාර්ථවාදී නොවන බවට IMF එකට පෙන්විය යුතු බවත් මේවා තමා කියන්නේ කුණාටුවට පෙර සිට බවත් රජය අනේ Please කියමින් මේ කරන්නේ මිනිස් ජීවිත සමඟ විහිලු කිරීම බවත් මිනිස් ජිවිත සමඟ දැන්වත් විහිලු නොකර සැබැ යථාර්ථය හඳුනා ගෙන මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර සහන ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා ජන ජීවිත විහිලුවට ගෙන අනේ Please කිව්වට තමා ලෝකයේ රටවල් සමඟ සාකච්ඡා කර රටට උදව් ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ආපදාවෙන් විපතට පත් දොම්පේ ප්‍රදේශයේ මහා පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළ අවස්ථාවේ දීය. මෙහි දී දොම්පේ ඇන්තනී ෆාම් කර්මාන්ත ශාලාවේ සහ ගිරිදර විහාරයේ පැවැති සෞඛ්‍ය සායනය නිරීක්ෂණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය

මේ ආපදාව නිසා මහා පරිමාණ කර්මාන්ත රැසක් අනතුර⁣ට ලක්ව ඇති බවත් මේ ආයතන මගින් විශාල පිරිසක් නඩත්තු වන නිසා මෙම ආයතන ගොඩනගන කටයුතු කළ යුතු බවත් ඉල්ලුම් දාමය සැපයුම් දාමය විශාල වශයෙන් සිදු වන නිසා මේ හා බැඳුණු ක්ෂුද්‍ර මෙන්ම සාර්ව ආර්ථිකයක් ද ඇති නිසා මේ ආයතන රැක ගන්න වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කටවල් වැහුවා කියල වැඩක් නැ

පේන ආකාරයට මේ ආයතන ගොඩගන්න විධිමත් වේගවත් වැඩසටහනක් තවමත් නොමැති බවත් සහන දෙනවා සේම මෙවැනි තත්ත්වයක් උද්ගත වෙනවා කියා පූර්ව දැනුවත් කිරීමක් නොලැබුනේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මේ ආයතන ජන ජීවිත දේපල නැවත ගොඩනැගීම විධිමත්ව ජනතාවට සෙත සැලසෙන ආකාරයට ගොඩනගනවා සේම සුනාමියක් ආව රටේ පැහැදිලි ආපදා සන්නිවේදනයක් සහ ඊට අදාළ යාන්ත්‍රණයක් වුනේ නැත්තේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් එදා ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අද මාධ්‍ය තහනමක් වැටී ඇති බවත් මෙවැනි දේවල් සිදු නොකර පැහැදිලි ආපදා කළමනාකරණ සැලසුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන් ඇඟිලි දිගු කරල වැඩක් නැ

එක් එක් අයට ඇඟිලි දිගු කර ගත්තා කියා අවතැන් ජනතාවට සහන නොලැබෙන බවත් අවතැන් ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කර කර්මාන්ත ගොඩනගන්න රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් මේ අඩුපාඩු හදා ගන්න

රටක් ලෙස අප සුනාමියෙන් පාඩම් ඉගෙන ගත්තේ නැති බවත් රටක් ලෙස තවමත් ඩොප්ලර් රේඩාර් සිස්ටම් එක ඇති කරන්න නොහැකි වී ඇති බවත් එදා සිට මේ සිස්ටම් එක ඇති කරන්න ආපදා කළමනාකරණ සැලසුමක් ඇති කරන්න කවුරුත් උනන්දු නොවූ බවත් දැන්වත් මේ අඩුපාඩු පිළිගෙන නිවැරදි වී විධිමත් ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව මුළ නොකර දැන්වත් ඇත්ත තේරුම් ගන්න

ජනතාව මුළා නොකර ආපදාවෙන් පාඩම් ඉගෙන ගෙන බොරු සුරංගනා ලෝක නිර්මාණය නොකර යථාර්ථවාදීව සත්‍යවාදීව මනුෂත්වයේ නාමයෙන් මේ ගැටලුවලට කඩිනම් විසදුම් දිය යුතු බවත් රජය නව සැලසුමක් නිර්මාණය කර විපතට පත් ජනතාවට සහන දෙන්න උදව් කළ හැකි සියලු දෙනා ගෙන උදව් ලබා ගත යුතු බවත් විපතට පත් සියලු දෙනාට විපක්ෂයක් ලෙස කළ හැකි උපරිම උදව් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ආපදාව හමුවේ ලංකාව වැඩිපුර ඉල්ලපු ඩොලර් මිලියන 200 ගැන ඉක්මණින් සාකච්ඡා කරන්න මූල්‍ය අරමුදල ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

Next Post

අනුර කුරුණෑගල සම්බන්ධීකරණ කමිටු රැස්වීමට යයි! නිලධාරීන්ට සති 2ක කාලයක් දෙයි! මීටපස්සේ අනවසර ඉදිකිරීම් බෑ! අවසර දීමත් තහනම්! සංගමු රජමහා විහාරයේ නාහිමියන් අක්කර 20ක් අවතැන්වූවන් නැවත පදිංචි කරන්න දෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.