සහන ලබා ගැනීමේදී රජයේ නිලධාරීන් 4 දෙනාගේ අත්සන ප්‍රමාණවත් බවත්, ගමේ දේශපාලන නියෝජිතයන්ගේ පසුපස යාමට අවශ්‍ය නැති බවත් විපක්ෂනායක සජි්ත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
සහන ලබා දීම දේශපාලනීකරණය නොකරන ලෙසද විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.










