මෙවර ජන්ද පොළට ගොස් ජන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට නිකුත් කොට තිබේ.
එහි ජන්දදායකයා ජන්ද පොළට ඇතුල් වන ස්ථානයේ සිට ජන්දය භාවිත කොට පිටවන ස්ථානය දක්වා සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව උපදෙස් ලබා දී තිබේ.










