• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදිසි නීතිය යොදාගෙන මාධ්‍ය පාලනය කරන්න නියෝග දීපු වටගලගේ කතාවට හතරවටින්ම විරෝධය! මේ ආණ්ඩුව යන්නෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාරක! ආණ්ඩුව මාධ්‍යයට තර්ජනය කරපු පළමු අවස්ථාව මේක නෙමෙයි! ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිවේදනය මෙන්න! VIDEO I Sri Lanka Latest News

December 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ලබන මාසෙ රජයේ සේවකයන්ට වැටුපෙන් බාගයයි! රනිල්ගේ අධිආරක්ෂිත ගැසට් එක නීති විරෝධියි! පොලිසිය මිනිස්සුන්ට ගහන්නේ ඇඟ කසන කුණු වතුර! අපි පාරට බැස්සේ වසන්ත මුදලිගේ වෙනුවෙන්! අපේ දරුවොත් ඉන්නේ සටනේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය හෝ වෙනත් කුමන මාධ්‍යයක් ඔස්සේ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ පළ කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව ආපදා තත්වය හේතුවෙන් රජය පනවා ඇති හදිසි නීතිය උපයෝගී කොට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් සිදුකොට ඇති ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් විරෝධය පළකරන්නෙමු.Sri Lanka Latest News

2025-12-02 දින මාළඹේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඇතුලු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න ද සහභාගී වූ සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකොට ඇත. වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු අවධාරණය කොට ඇත්තේ ආපදා තත්වය මුල් කරගෙන භෞතිකව, සමාජ මාධ්‍ය හෝ AI තාක්ෂණය භාවිතා කොට තොරතුරු විකෘති කරමින් මාධ්‍ය තුළ පළ කරන ව්‍යාපාරයක් පවතින බවත් මෙම තත්වය විදේශගත පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් දියත් කොට ඇති බවත්ය. ඒ අනුව මේ තත්වයන්ට වගකිවයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගතයුත්තේ ආපදාව දඩමීමා කොට ගෙන ගැසට් කළ හදිසි නීති රෙගුලාසි යටතේ සැකකරුවෙකු ලෙස නොව චූදිතයෙකු ලෙසින් බවට පොලිස් නිලධාරීන් වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝග කොට ඇත.

බලයට පැමිණීමට පෙර භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් විසින්ම වර්තමානයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහෝසි කිරීමට නියෝග පැනවීම මගින් පිළිබිඹු වන්නේ වර්තමාන ආණ්ඩුව අවතීර්ණ වි ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මාර්ගයක් වෙත බවයි. පසුගිය වසරක පාලන කාලය තුළ මෙයට පෙරද ආණ්ඩුව විසින් මාධ්‍ය නිදහසට තර්ජනය කිරීමේ අවස්ථා ගණනාවක්ම අපගේ නිරීක්ෂණයට ලක් වී ඇති පසුබිමක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකිරීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

2025-12-03/ මාධ්‍ය නිවේදනයයි.

ජනාධිපතිතුමාට සමාජ මාධ්‍යයේ මඩ ගහනවා! දරාගන්නත් බෑ! මේක ඩිවලොප් වෙන්න පුළුවන්! වහාම හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්න! කාටවත් සෙල්ලම් කරන්න දෙන්න එපා! ඇමැති වටගල පොලිසිය කැඳවා කෙළින්ම උපදෙස් දෙයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

2.3%ට තියාගන්න කියලා IMF එක කියපු ප්‍රාථමික ශේෂය 3.8% ට වැඩි කරගෙන බිලියන 479ක් ආණ්ඩුව එකතු කරගෙන! වහාම මේ අමතර බිලියන 287 ආපදාවට ලක්වුණු ජනතාවට සහන දෙන්න යොදවන්න! සහන දෙන්න සල්ලි හොයාගන්න විදිහ විපක්ෂනායක සජිත් ආණ්ඩුවට කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආපදාවෙදි ආණ්ඩුව වැඩ කරපු විදිහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.