ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, උපස්ථායකයින් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා 02ක්, රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ.Sri Lanka Latest News
ඊයේ (02) පස්වරුවේ මෙම යානය දිවයිනට පැමිණි අතර මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.










