• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොඩක් අය 2005 ව්‍යසන කළමනාකරණ පනත කියවලා නෑ වගේ! පනතට අනුව ආපදාවකදී අරමුදල් රැස්කරන්න පුළුවන් ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවට විතරයි! අරමුදල පවත්වාගෙන යාමේ බලය තියෙන්නෙත් සභාවට විතරයි! වෙන කිසිම කෙනෙකුට අරමුදල් එකතු කරන්න නෛතික බලයක් නෑ! චම්පික එළියට දාපු පනත මෙන්න..!  I Sri Lanka Latest News

December 3, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ගොඩක් අය 2005 ව්‍යසන කළමනාකරණ පනත කියවලා නෑ වගේ! පනතට අනුව ආපදාවකදී අරමුදල් රැස්කරන්න පුළුවන් ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවට විතරයි! අරමුදල පවත්වාගෙන යාමේ බලය තියෙන්නෙත් සභාවට විතරයි! වෙන කිසිම කෙනෙකුට අරමුදල් එකතු කරන්න නෛතික බලයක් නෑ! චම්පික එළියට දාපු පනත මෙන්න..!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2005 ව්‍යසන කළමනාකරණ පනත සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විශේෂ නිවේදනයක් සිය ෆේස්බුක් පිටුවේ තබා තිබේ.

ඒ පහත පරිද්දෙනි.

2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත ඉතාම පැහැදිලිය.Sri Lanka Latest News

එහි:

4 වැනි වගන්තිය අනුව,

ව්‍යසන වැළැක්වීමට හා ලිහිල් කිරීමට අදාළ වැඩසටහන් ආරම්භ කිරීම සහ සහන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සැලසීම මුලුමනින්ම අයත් වන්නේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවටය.

පනතේ 16 සිට 18 දක්වා වගන්ති වල ඉතා පැහැදිලිව සඳහන් වන්නේ අරමුදල් එකතුකිරීම සහ පවත්වාගෙන යාමේ බලය ඇත්තේ සභාවට බවය.

එමෙන්ම 18 වන වගන්තියෙන්, අදාල අරමුදල් විගණනය කල යුතු බව නියම කර ඇත.

ඒ අනුව කිසිඳු බාහිර පාර්ශවයකට ව්‍යසන කළමනාකරණයට හෝ පුනරුත්ථාපනය සඳහා රාජ්‍යය වෙනුවෙන් අරමුදල් එකතු කිරීමට හෝ පරිපාලනය කිරීමට කිසිදු නෛතික බලයක් නොමැත.

May be an image of text
SendShareShare
Previous Post

10,000 ඉඳන් 50,000 වෙනකන් දෙන ගංවතුර ආධාර ගන්නේ කොහොමද? අවශ්‍ය ලියකියවිලි මොනවද? අයදුම් කරන්නේ කොහෙන්ද? සල්ලි ලැබෙන්නේ කොහොමද? කොච්චර කාලයක් යනවද? සල්ලි නොලැබුණොත් කරන්නේ මොකක්ද? විනාඩියක් අරන් මේ ටික කියවන්න! I Sri Lanka Latest News

Next Post

පුටින් වගේම පාකිස්තාන අගමැතිත් ලංකාවට කනගාටුව පළකරයි!  I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper