• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යාපාරික ප්‍රජාව ගෙන්වා කතා කළ අනුර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයනුත් ගෙන්වයි! PHOTOS I Sri Lanka Latest News

November 30, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සියලු පාර්ශ්ව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමෙන් වඩා ප්‍රයෝජනවත් සහ ඵලදායී ලෙස එම ප්‍රතිලාභ ජනතාව අතට පත් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ සමග හමුවකට ඊයේ (29) රාත්‍රියේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී එක් වෙමිනි.

මෙම අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින සියලුදෙනා වෙත මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් හෘද සාක්ෂියට අනුවම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට කැපවෙමුයි සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කිසිදු බේදයකින් තොරව විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසමින් සහ ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් ලබා දෙමින් මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට තුළ ජාතික සමගිය සහ සංහිදියාව ඇති කිරීමේ වැඩපිළිවෙළ සඳහාද මෙම අසීරු අවස්ථාවේදී පූර්වාදර්ශයක් සපයා තිබෙන බව සඳහන් කළේය.

විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව රජය අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙන අතර අවතැන්වූවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම, ජන ජීවිතය යළි ස්ථාපිත කිරීම සහ තෝරාගත් යටිතල පහසුකම් සංවර්ධනය සියලුදෙනාගේ සහාය ඇතිව ඉදිරියට ක්‍රියාත්මක කළයුතු බවත්, එහිදී සියලුදෙනා අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින් ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ එම කටයුතු ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තම සංවිධාන සහ ආයතන විසින් සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මෙහිදී පැමිණ සිටි නියෝජිතයෝ අදහස් ඉදිරිපත් කළ අතර තම දායකත්වය අගයමින් මෙම සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළේය.

එමෙන්ම මෙවන් ජාතික අවස්ථාවලදී රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය සහාය පමණක් නොව ඔවුන් සතු අත්දැකීම් සහ නිපුණතාවයන් උපයෝගී කර ගැනීමේ හැකියාවද මෙහිදී ඔවුහු පෙන්වා දුන් අතර මෙය ආර්ථික වශයෙන් රටට අසීරු අවස්ථාවක් වුවද ශ්‍රී ලංකාව තුළ පවතින ආචාරධාර්මික පිබිදීම හේතුවෙන් මෙම අභියෝගයට ශක්තිමත්ව මුහුණ දිය හැකි බවට විශ්වාසය පළ කළහ.

එමෙන්ම වත්මන් රජය ගෙන යන වංචාවෙන් සහ දූෂණයෙන් තොර වැඩපිළිවෙළ හේතුවෙන් තමන්ට නොබියව රජය සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු පිරිසක් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-11-29

SendShareShare
Previous Post

දවස් දෙකක් තිස්සේ රතු වෙලා තිබ්බ රට අද තියෙන විදිහ! I Sri Lanka Latest News

Next Post

කොලොන්නාවට බෝට්ටු ඕනෑ! I Sri Lanka Latest News

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

විශාල පොලී මුදල් ලබා දෙන බව කියන වැවිලි වගාවන් සහ පුද්ගලයන් 18ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව මහබැංකු අධිපති...

Read more
පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.