දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නායයාමක් සිදුව ඇත. Sri Lanka Latest News
නායයාමෙන් පුද්ගලයින් 21 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවට දැනට වාර්තා වී ඇති අතර වරකාපොළ පොලීසිය අතුරුදන් පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.










