2029 වසරේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුත්තේ සජබ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බව රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
විපක්ෂයේ වැඩිම බලය ඇත්තේ සජබයට බව පෙන්වා දුන් මාරසිංහ මහතා එජාපයද පෞද්ගලික න්‍යාය පත්‍ර ඉවත දමා පක්ෂ දෙක එකතු විය යුතු බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම පක්ෂ දෙක එකතු කිරීමට ගත් සජිත් ප්‍රේමදාස මහතා තීන්දුව විශිෂ්ට බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News










