ත්‍රිකුණාමලයේ සූර්බලශක්ති ව්‍යාපෘතියක් ලබා දීමට යන NEM සමාගම සහ විදුලිබල ඇමැතිවරයා අත ලබැදියාවන් අතර ගැටුමක් ඇති බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. Sri Lanka Latest News
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කුමාර ජයකොඩි මහතා හට පොහොර සංස්ථාවේ සභාපති ධූරය අහිමි වීමෙන් පසු රැකියාව ලබා දී ඇත්තේ මෙම සමාගමෙන් බවය.










