නුගේගොඩ වේදිකාවේදී එජාප නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු මහතා පොහොට්ටුවේ කුමාරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබදව ඇසිය යුත්තේ හරීන් ප්‍රනාන්දු මහතාගෙන්ම බව සජබ මන්ත්‍රී ජගත් විතාන මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අපට කුමාරවරුන් නැති බවත්, අපට විපක්ෂනායකයා සිටින බවත්ය.










