• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිකට් නොදෙන කොන්දොස්තරලාගෙයි බස්වලයි ටිකට් කපයි! Sri Lanka Latest News

November 22, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
අද රෑ සිට බස් ගාස්තු නගී… අවම ගාස්තුව 40යි!
Share on WhatsAppShare on Facebook

බස්නාහිර පළාතේ බස් රථවල මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ගේ සේවය දෙසැම්බර් 01 වැනිදා සිට දින හතකට අත්හිටුවීමටත්, අදාළ බස් රථවල ගමන් වාර දින දෙකක කාලයක් සඳහා තහනම් කිරීමටත් නියමිත බව බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පවසයි.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ළඟදීම නිකුත් කිරීමට නියමිත බවද පරිපාලන නිලධාරී (ධාවන), තේජා ජයසුන්දර සඳහන් කරයි.

පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට අනිවාර්ය කෙරුණු අතර, නීතිය ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් අඛණ්ඩව සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසයි.

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට දින 45ක කාලයක් තුළ ප්‍රවේශපත්‍ර නොදුන් කොන්දොස්තරවරු 332 දෙනකුගේ සේවය දැනටමත් දින තුනක කාලයක් සඳහා අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම කාලය තුළ බස් රථ 5,198ක් පරීක්ෂා කර ඇති අතර, ප්‍රවේශපත්‍ර නිකුත් නොකළ බස් රථ 446කට දඩ නියම කර ඇත. එසේම, ප්‍රවේශපත්‍ර ලබා නොගත් මගීන් 21 දෙනෙකුටද දඩ නියම කර ඇත.

පරීක්ෂා කළ මුළු බස් රථ සංඛ්‍යාවෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් දඩ නියම කර ඇති සංඛ්‍යාව 1,370ක් වන අතර, බස්නාහිර පළාත තුළ වලංගු බලපත්‍ර සහිත ලියාපදිංචි බස් රථ සංඛ්‍යාව 5,500කි.

ජගත් පෙරේරා

SendShareShare
Previous Post

බිලියන 1.5ක ඡන්ද පත්‍රිකා අතුරුදන්! ඡන්දෙ තිබ්බොත් තෝ මරනවා….! මැතිවරණ කොමසාරිස් ජනරාල්ට ආපු ඇමැතුමක තොරතුරු හෙළිවෙයි! පරීක්ෂණය යට ගිහින්? ඇමතුම ආවේ කෑගල්ලෙන්! Sri Lanka Latest News

Next Post

ලොකු ගේමක් දෙන්න වගේ යන්නේ! ලංකාවේම ප්‍රාදේශීය ලේකම්වරු අද අරලිය ගහ මන්දිරයට ගෙන්වලා! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.