• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අල්ලන්න එනවා මාරුවෙන්න කියලා කෙහෙල්බද්දර පද්මෙට ඔත්තුව දුන් පොලිස් නිලධාරියා හොයාගනී! හැබැයි ඇක්ෂන් එකක් නම් අරන් නෑ! නිලධාරියා තවමත් වැඩ!  I Sri Lanka Latest News

November 18, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල අපරාධකරුවන් කණ්ඩායමක් අල්ලාගෙන මෙරටට රැගෙන ඒමට බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර මහත්වරුන් ඉන්දුනීසියාවට ගොස් සිටියදී ඒ බව පාතාල අපරාධකරුවන්ට තොරතුරු ලැබුණු හැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය විමර්ශන ඔස්සේ අනාවරණ කරගෙන තිබේ. Sri Lanka Latest News

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ මේ මෙහෙයුම ගැන තොරතුරු පාතාලයට දුන් පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි පියවර ගැනීමේ අපේක්ෂාවෙනි.

දීර්ඝ ලෙස කෙරුණු විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙලිකරගෙන ඇත්තේ ඉන්දුනීසියාවේ ඒ වනවිට රැඳී සිටි පාතාල කල්ලියේ සමීපතමයකුට යම් පොලිස් නිලධාරියෙක් මගින් එම තොරතුර පිටව ඇති බවයි.

මෑතකදී සිදුකළ පාතාල අපරාධකරුවන් කොටුකර ගැනීමේ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ නිලධාරියා සක්‍රීයව දායකත්වය දෙමින් සිටින අයෙකි. ‍

මේ තත්ත්වය මත අදාළ විමර්ශන කටයුත්ත නමට පමණක් සීමාවී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

දින 25ක් වැඩ කරන කම්කරුවන් ඉන්නේ 20,000යි! එතකොට ලක්ෂ හතරහමාරකට මේ දීමනාව ලැබෙන්නේ නෑ! රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට මේ ගෙවීම් එකඟද? ඒකාබද්ධ අරමුදල් මෙහෙම වියදම් කරන්න පුළුවන්ද? මේකට අත්සන් කරන නිලධාරීන්ට හිරේ යන්න වෙනවද නැද්ද? මේක අල්ලස් වරදක් නෙමෙයිද? මාව පාරේ මරලා දැම්මත් මම මේ සටන ගෙනියනවා! වතු කම්කරුවන්ට දෙන 200 ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කළා කියා ආණ්ඩුවෙන් ගහපු ගැහිල්ලට රෝහිණී කවිරත්න උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පොලිසිය අතින් යම් වරදක් වෙලා නම් පරීක්ෂණ කරලා ක්‍රියාමාර්ග ගන්නවා! අලුත් සිදුවීම් අවශ්‍ය නෑ! බුදුපිළිම වහන්සේට හානි කිරීමම මේ රටේ දැවැන්ත ලේ වැගිරීම්වලට යන්න පුළුවන්! ඒකට අවස්ථාව පාදන්න එපා! ඒකට පෙට්‍රල් දාලා අවුළුවන්න එපා! ඇමැති නලින්ද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.