• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පියාගේ අවමගුල් උත්සවයේදී රාසමාණික්කම් හා අනුර අතර ලොකු දේශපාලන සාකච්ඡාවක්! අනුරගෙන් යහපත් ප්‍රතිචාරයක්! I Sri Lanka Latest News

November 17, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම්ගේ පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ජනපති අනුරත් යයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතාගේ පියාණන්ගේ අභාවය සිදුවිය. කොළඹ පැවැති ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සහ රාසමානික්කම් අතර සුහද සාකච්ඡාවක් සිදුවීමය.Sri Lanka Latest News

එහිදී රාසමානික්කම් ජනාධිපතිවරයාට දැනුම්දී සිටියේ උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා වත්මන් මාලිමා ආණ්ඩුව වසරක් තිස්සේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බැවින් ඊට විරෝධය පෑමක් වශයෙන් පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් අයවැයට විරෝධය පළකළ යුතු බවට සඳහන් කර ඇතැයි කියාය. එමෙන්ම ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ඉල්ලා යැවූ ලිපියට මාස 6කට වැඩි කාලයක් ගතවී ඇතත් අවම වශයෙන් ඊට පිළිතුරු ලිපියක් හෝ යොමු නොකිරීමට කටයුතු කර තිබූ තත්ත්වයක් යටතේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ලවී ඇති බවද රාසමානික්කම් ජනාධිපතිවරයාට දැනුම් දී සිටියේය. ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී යුද්ධය අවසන් වීමෙන් පසුව පවා මහින්ද දෙමළ සන්ධානයට සාකච්ඡාවට අවස්ථාව ලබාදී තිබූ බැවින් දෙමළ සන්ධානය ඒ කාලයේදී පවා මහින්දගේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ බවද මෙහිදී රාසමානික්කම් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. රාසමානික්කම්ගේ මේ කතාව අසා සිටි ජනාධිපතිවරයා කියා සිටියේ ඉතා ඉක්මනින් තමිල් අරසු කච්චි පක්ෂය සඳහා සාකච්ඡාවක් ලබාදීමට තමන් කටයුතු කරන බවකි.

ඒ අනුව පසුගිය සතියේ රාසමානික්කම් ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට පියවර ගෙන තිබිණි. එම විමසීමෙන් පැය කීපයකට පසු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රාසමානික්කම්ට ලැබුණු පණිවුඩයකින් දැනුම් දී තිබුණේ ලබන 19 වැනිදා හෝ 20 වැනිදා තමිල් අරසු කච්චි පක්ෂයට සාකච්ඡාවක් සඳහා වේලාව වෙන්කිරීමට ජනාධිපතිවරයා කටයුතු යොදා ඇතැයි කියාය. ඒ අනුව ලබන 19 වැනිදා හෝ 20 වැනිදා ජනාධිපතිවරයා හා තමිල් අරසු කච්චි පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මහින්දටත් දැන් 80ක්! කාල්ටන් මහගෙදර දානයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පාරේ පිකට් නොකර විභාග ලියලා එන්න කියපු කතාවට විරෝධය! පාසල් සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයක! ගුරුවරුන් රැවට්ටුවා! කෝ දෙනවා කියපු තුනෙන් දෙක? සජිත් නම් හැමදාම මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී කතා කළා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.