• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

BMICH එකේ ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනය සජිත් අතින් විවෘත‌ වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
BMICH එකේ ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනය සජිත් අතින් විවෘත‌ වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ආර්ථික සංවර්ධන වේගය වර්ධනය කරන්නට අවස්ථාව ඇති බවත් අද වන විට අයි. එම්. එෆ්. ඉලක්ක අභිබවා ගොස් අපේ රට රාජ්‍ය ආදායමක් ලබා ගෙන ඇති බවත් අයි. එම්. එෆ්. එක දළ දේශිය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 15%ක් රාජ්‍ය ආදායම තිබිය යුතු වුවත් අද එය 15.9%ක් හෙවත් අමතර බිලියන 287ක් රාජ්‍ය ආදායම උත්පාදනය කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ව්‍යවසායකයන් කර්මාන්ත, කෘෂි කර්මාන්ත, සේවා, ඉදිකිරීම් ආදී අංශ ශක්තිමත් කළ යුතු බැවින් අයි. එම්. එෆ්. සීමාව ඉක්මවා උපයා ගත් අමතර 0.9% හෙවත් රු. බිලියන 287 උපයෝගී කර ගෙන සංචාරක, ඉදිකිරීම්, කෘෂිකර්මාන්තය ආදී ක්ෂේත්‍ර දියුණු කරන්න උපයෝගී කර ගත යුතු බවත් ප්‍රාථමික ශේෂයේ ද ඉහළ ඉලක්ක සම්පූර්ණ කර ඇති බවට රජය පවසන විට එයට ද ඔල්වරසන් දෙන පිරිසක් සිටියත් ඔවුන් ප්‍රාථමික ශේෂය ගැන නොදන්නා බවත් අයි. එම්. එෆ්. ඉලක්ක අනුව ප්‍රාථමික ශේෂය 2.3ට නඩත්තු කළ යුතු වුවත් දැන් 3.8 දක්වා වැඩි වී ඇති බවත් මෙහි අරුත වන්නේ තවත් ශ්‍රී ලංකා රු. බි. 479ක් ඇති නිසා මේ මුදල් රටේ ජනතාව වෙනුවෙන් ආයෝජන කර බදු සහන ලබා දී නිවාස සිහිනය පවා සැබැ කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කැදැල්ල Art of Living 2025 ප්‍රදර්ශනය එක්වෙමිනි.

රජය ඉතිරි කළා යැයි කියන මුදල් සාගරය උපයෝගී කර ගෙන රට දියුණු කළ හැකි බවත් භාණ්ඩාගාරය පිරී ඉතිරි යාමෙන් පමණක් ප්‍රමාණවත් නොවන බවත් 2028 ණය ගෙවන්න නම් වේගවත් ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බුද්ධි ගලනය සහ සම්පත් හිගතාව වැනි ගැටලු ඇති නිසා මේ උදෙසා විධිමත් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම පුද්ගලයකුගේම සහ පවුලකම නිවාස සිහිනය සැබෑවක් කළ යුතුයි

සෑම පුද්ගලයකුගේම පවුලකම අභිප්‍රාය අභිලාෂය සහ සිහිනය වන්නේ තමන්ගේම නිවසක් අයිති කර ගැනීම බැවින් ඒ සිහිනය සැබෑ කර ගැනීමට පවත්නා ක්‍රමවේදය තුළ අපහසුතා රැසක් ඇති බවත් නිවසක් හිමිකර ගැනීම යනු ප්‍රාග්ධන සම්පතක් සවිබල ගැන්වීමක් වුවත් ඉදිකිරිම් ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා තරුණ පවුල් වෘත්තිකයන් අඩු ආදායම්ලාභීන් ඇතුළු බහුතරයකට තමන්ගේම නිවසක් අයිති කර ගැනී අපහසු වී ඇති බවත් මේ සඳහා වන විශේෂ මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම රජයේත් රාජ්‍ය ප්‍රතිපත්තිවල සහ මූල්‍ය ආයතනවල වගකීම විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට ජාතික සැලසුමක් අවශ්‍යයි

නව තිරසර සංවර්ධන ක්‍රමවේදය තුළ සීමාසහිත භූමි භාගයක ඉඩම් සම්පත එන්න එන්නම දුර්ලභ දෙයක් වන විට නවීන පන්නයේ තිරසර නිවසක් අයිති කර ගැනීමේ අවස්ථාව ජනතාවට දිය යුතු බවත් නව ක්‍රමවේද නව සංවර්ධන ආකෘතීන් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබිය යුතු බවත් සම්ප්‍රදානුකූල රාමුව තුළ සිරවන්නේ නැතිව ඉන් පිට පැන නව ක්‍රමවේද හරහා ප්‍රථම වරට නිවසක් මිල දී ගන්නා අයට විශේෂ වැඩසටහන් සකස් කිරීම, නිවාස අයිතිය උදෙසා ඉතිරි කිරීම් බදු සහන හා ආරක්ෂණ ආනයන පිරිවැය කළමනාකරණය ආදී අංශවලින් සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඌන උපයෝජිත රාජ්‍ය ඉඩම් උපයෝගී කර ගෙන නිවස වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ යුතුයි

නිවාස හදන්න අවශ්‍ය ද්‍රව්‍ය නිපදවන්න හැකියාව පවතින්නේ නම් පිරිවැය අඩුකර ගත හැකි බවත් සැලසුම් අනුමත කර ගැනීමේ හා බලපත්‍ර ලබා ගැනීමේ දී මන්දගාමී ක්‍රමවේද ක්‍රියාත්මක කර ගැනීම නිසා ඩිජිටල්කරණය හරහා මේ වැඩපිළිවෙළ වේගවත් කරන්න හැකියාවක් තිබිය යුතු බවත් රටට ඉඩම් පරිහරණ සැලසුමක් ක්‍රියාත්මක කර ඌන උපයෝජිත රාජ්‍ය ඉඩම් උපයෝගී කර ගෙන නිවස වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අප රටේ දළ දේශිය නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන දශ ලක්ෂ ගණනින් රැකී රක්ෂා සපයන වැදගත් ක්ෂේත්‍රයක් වන ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශක්තිය ලබා දීම මහජන නියෝජිතයන්ගේ වගකීම නිසා මේ අවස්ථාවට එක් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කත්නෝරුවේ හාමුදුරුවන්ට ගහන්නයි යන්නේ! Sri Lanka Latest News

Next Post

දුක හිතෙයි.. අසනීප වෙයි… දැහැමින් සතිය ගෙවන්න….. සහනයක් දැනෙයි…! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.