• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු කොල්ලය – ඇමෙරිකාවේ රාජපක්ෂ වත්කම්! ආණ්ඩුව හොර රහසේ ලොකු ගේමක් පටන් අරන්! Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බැඳුම්කර වංචා නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මාලිමාව විසින් රටට ලබාදුන් ප්‍රධානම පොරොන්දු දෙක වූ මහබැංකු බැඳුම්කර වංචාවේ මහමොළකරුවන්ට දඬුවම් දීම සහ රාජපක්ෂවරුන් විසින් විදෙස් රටවල සඟවා ඇති ධනය නැවත රටට ගෙන්වීම යන පොරොන්දු ඉටුකිරීම සඳහා ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News

ඒ අනුව, මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වූ සිංගප්පූරු ජාතිකයකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් සිංගප්පූරු රජය සමග විශේෂ සාකච්ඡා වටයක් ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.

මේ වනවිට අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට නැවත ගෙන්වා ගැනීමට සිංගප්පූරු නීතිය බාධාවක් වී තිබීම හේතුකොට ගෙන එම තත්ත්වය මගහරවා ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී ඇති බව පැවසේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සමගද ඉතා රහසිගත ලෙස සාකච්ඡා වටයක් බලධාරීන් විසින් පවත්වා ඇති බවද විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් ‘මව්රට’ පුවත්පතට දැනගන්නට තිබේ.

මීට අමතරව රාජපක්ෂවරුන්ගේ නමට ඇමෙරිකානු භූමිය තුළ ඇති වත්කම් සම්බන්ධයෙන් විමර්ශයක්ද මේ වනවිට තිරය පිටුපස විශාල මෙහෙයුමක් ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.

ඇමෙරිකානු රජයේ ආයතන කීපයක් සමග දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වී ඇති අතර, අදාළ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාව පැත්තෙන්ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවක් දැනගන්නට තිබේ.

ඒ අනුව, ඉදිරි කාලවකවානුවේදී මෙම කරුණු දෙක මුල්කරගෙන ප්‍රබල අනාවරණයක් සිදුකිරීමට ආණ්ඩුව පැත්තෙන් කටයුතු සිදුකෙරෙමින් පවතින බවක්ද වාර්තා වේ.
යම් හෙයකින් මෙම සිදුවීම් දෙක සාර්ථක අවසානයක් කරා ගෙන යෑමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණහොත් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බවක්ද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

අමුතු හොරු ටිකක්! Sri Lanka Latest News

Next Post

වෙලාවකට මට හිතෙනවා මමත් ඉන්නේ හීනෙක කියලා…! නළුවෙක් වෙන්න ඇවිත් ඩිරෙක්ටර් පුටුව අල්ලපු හසිත…! සිහිනෙක තනිවෙලා අධ්‍යක්ෂ හසිත රාජපක්ෂ! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.