• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම පරීක්ෂාවකින් තොරව රේගුවෙන් එළියට දැමූ කන්ටේනර් 323 ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂය අජිත්-මුජිබර්-දයාසිරි-රාසමාණික්කම් පත්කරයි! I Sri Lanka Latest News

November 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කිසිම පරීක්ෂාවකින් තොරව රේගුවෙන් එළියට දැමූ කන්ටේනර් 323 ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විපක්ෂය අජිත්-මුජිබර්-දයාසිරි-රාසමාණික්කම් පත්කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රේගු පරීක්ෂාවකින් තොරව පිට කරන ලදයි කියන කන්ටේනර් 323 සම්බන්ධයෙන් සොයාබැලීමට පාර්ලිමේන්තුවෙන් පත්කිරීමට යන විශේෂ කාරක සභාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා.Sri Lanka Latest News

ඒ අනුව විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී.පෙරේරා ,මුජිබර් රහුමාන්, දයාසිරි ජයසේකර,ෂානක්කියන් රාසමාණික්කම් යන මන්ත්‍රීවරුන් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නම් කිරීමට තීරණය කළ බව විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කරනවා.

ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනාගේ නම් විපක්ෂ නායක කාර්යාලය මගින් ඊයේ(11) දින ලිඛිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මියට යැවූ බවයි.

කන්ටේනර් 323 නිදහස් කිරීම ගැන සොයාබැලීම සඳහා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කඩිනමින් පත්කර කඩනමින් රැස් වනු ඇතැයි කියා තමා බලාපොරොත්තු වන බවද ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂය මගින් නියෝජිතයින් අට දෙනෙකු නම් කිරීමට නියමිත බවද වාර්තාවනවා.

SendShareShare
Previous Post

‘ගොවි පුතා රජ වුණා.. ගොවියාට කෙළවුණා..!’ දඹුල්ලේ මන්ත්‍රීවරු ලොකු ලූනු මාල කරේ දාගෙන ගොවියට වෙලා තියෙන වින්නැහිය රටට කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රටම ඩිජිටල් කරන වැඩේ හරියට වෙනවාද කියලා අනුර හොයාබලයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper