නවදිල්ලියේ සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් මහත් කම්පාවට පත්වූ බව පවසමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ව්ශේෂ X පණිවුඩයත් තබා තිබේ.Sri Lanka Latest News
ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සදහා සියලු දෙනා එක්විය යුතු බවද විපක්ෂනායකවරයා මෙහිදී අවධාරණය කොට තිබේ.
Shocked to hear about the terror attack in New Delhi. All should unite to eradicate the scourge of terrorism. Our thoughts and prayers are with those who were impacted by this dastardly attack.
— Sajith Premadasa (@sajithpremadasa) November 10, 2025










