මාතර දිස්ත්‍රික් සණස සංගමයේ නිලවරණය අද දින මාතර නූපෙ හන්දිය දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණ.Sri Lanka Latest News
එහිදී මාතර දිස්ත්‍රික්කයේ සණස කලාප 14 න් 11 ක් ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත් විය.
එහිදී මාලිමා සභාපති අපේක්ෂක සුනිල් කාන්ත මහතා පරදවා පොදු සන්ධානයේ සභාපති අපේක්ෂක කුරුප්පු මහතා අති විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.










