• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් ඉන්දියාවේ ප්‍රබලම උපදේශකවරයා වන ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවෙයි! තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 6, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
විපක්ෂනායක සජිත් ඉන්දියාවේ ප්‍රබලම උපදේශකවරයා වන ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවෙයි! තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දෝවාල් මහතා අද (6) හමු විය. Sri Lanka Latest News

සමුද්‍රීය සම්බන්ධතාව, ධාරිතා වර්ධනය සහ නූතන දියුණු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙන්ම දකුණු ආසියානු ජාතීන් අතර කලාපීය සහයෝගීතාව සහ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කරන ලදී. ඉන්දියානු සාගර කලාපයේ මතුවන අභියෝගවලට මුහුණ දීම සඳහා තොරතුරු හුවමාරුව, කලාපීය සංවර්ධනට මුලපිරීම් සහ ආයතනික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහි දී දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

කලාපීය ස්ථාවරත්වය, ඵලදායී සහභාගීත්වය සහ සැවොම ඇතුළත් කර ගත් වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී නැවත නැවතත් අවධාරණය කළේය. ආර්ථික හා බලශක්ති හවුල්කාරිත්වය, ආපදා ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ අඛණ්ඩ බහුපාර්ශ්වික මුලපිරීම් ශක්තිමත් කිරීම සඳහා කොළඹ ස්ථිර සංවාද ලේකම් කාර්යාලයක් පිහිටුවීම වැනි නව ක්ෂේත්‍රවලට සහයෝගීතාව පුළුල් කිරීමට ද මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළේය.

SendShareShare
Previous Post

තවත් රැල්ලක් පටන් ගන්නද යන්නේ! කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය සජබ ප්‍රධාන විපක්ෂය පරද්දලා! I Sri Lanka Latest News

Next Post

අස්වැසුම ගන්න එක නීත්‍යානුකූලව හිඟා කනවා වගේ වැඩක්! හඳුන්නෙත්ති වෙනස් වෙලාද? නැත්නම් පොහොසත් වෙලාද? මේ රටේ දුප්පත් මිනිස්සුන්ට මෙහෙම අපහාස කරන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper