ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී ඉන්දීය රජයේ ඉහළ පෙළ ඇමැතිවරුන් සහ නියෝජිතයන් කිහිප දෙනකු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
ඒ අතර ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර්, මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් සහ කතානායක ඕ.එම්. බිර්ලා යන මහත්ම මහත්මීන් සිටින බව දැනගන්නට තිබේ.










