• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2007 බිමල් ඉන්දියාවට ගිහිල්ලා කරපු සාකච්ඡාවක පින්තූර හිටි හැටියේම එළියට එයි! Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
2007 බිමල් ඉන්දියාවට ගිහිල්ලා කරපු සාකච්ඡාවක පින්තූර හිටි හැටියේම එළියට එයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉහත දැක්වෙන පින්තූරවල ඉන්නේ වර්තමාන ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක සහ ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්. මේ ඡායාරූපය අරන් තියෙන්නෙ 2007 Chennai වල තියෙන Oferr කියන සංවිධානයේ.Sri Lanka Latest News

ඔවුන් දෙදෙනා සමඟ කතාබහ කරගෙන ඉන්නේ දෙමළ ජාතික සන්ධානයේ නිර්මාතෘ S.J.V. Chelvanayakam ගේ පුත්‍රයෙකු වන S.C Chandrahasan.

Oferr – Organisation for Eelam Refugees Rehabilitation කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය සරණාගතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, විශේෂයෙන් අධ්‍යාපන – සෞඛ්‍ය සහ අනිකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් වැඩ කරන ආයතනයක්. එහි නිර්මාතෘවරයෙක් තමයි චන්ද්‍රහාසන් මහත්මයා.

1983 කළු ජූලිය වෙලාවේ S.C Chandrahasan සහ ඔහුගේ බිරිඳ ආචාර්ය නිර්මලා චන්ද්‍රහාසන් ඇතුළු පවුලේ සියලුම දෙනා ඉන්දියාවට අවතැන් වෙනවා. ආචාර්ය නිර්මලා චන්ද්‍රහාසන් 1983 කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ Faculty Head සහ Acting Dean ලෙස කටයුතු කරල තියනවා. ඇයගේ විෂය international Humanitarian law.

කෙසේ වෙතත් 2003 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිටින කඳුකර දෙමළ පුරවැසිභාවය අහෝසි වූ සියලු‍ම දෙනාට නැවතත් පුරවැසිභාවය ලබාදීමේ නීතියක් එවකට පැවැති චන්ද්‍රිකා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ගෙන එනවා.

නමුත් ශ්‍රීමා ශාස්ත්‍රී ගිවිසුමෙන් පසු ඉන්දියාවට ගොස් කඳවුරුවල ජීවත්වෙන විශාල පිරිසක් ඒ කාලේ ඉඳල තියෙනවා. ඒ අය රටවල් දෙකේම පුරවැසිභාවය නැති තත්ත්වයක තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නය දිගටම තිබිල තියෙනවා.

ඒ අනුව 2007 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක සහ රාමලිංගම් දෙදෙනා ඉන්දියාවට ගොස් සරණාගතයින් සහ අනෙකුත් නිලධාරීන් හමුවී ඇති අතර ආසන්න වශයෙන් 60,000ක් පමණ ඒ කාලයේ කඳවුරුවල ඉඳලා තියෙනවා.

අවසාන වශයෙන් ඔවුන් සියලු‍ම දෙනාගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස – 1977 සිට විවිධ ජනවාර්ගික ගැටලු‍ හේතුවෙන් ලංකාවෙන් ඉන්දියාවට ගොස් සරණාගතයන් ලෙස කඳවුරුවල දුක් වෙවී ජීවත් වන 28,000 දෙනාට නැවතත් ලංකාවට එන්න පුළුවන් විදිහට නීති සංශෝධන කිහිපයක් සිදු කරනවා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක්ද ඒ දවස්වල දානවා. ඒ වගේම රාමලිංගම් චන්ද්‍රසේකරන් මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් විශේෂ පාර්ලිමේන්තු කමිටුවකුත් ඒ කාලේ පත්කරනව.

ඉතින් මේ පින්තූර ටික මට හම්බවුණේ ගිය සතියේ Chennai – Oferr ආයතනයට ගිය වෙලාවේ.

SendShareShare
Previous Post

ගෙදර වැසිකිළි නෑ! රටේ පවුල් 13,000ක් යන්නෙ කැළේට..! නැත්නම් වෙරළට..! ඔන්න සංවර්ධනයේ තරම..!  I Sri Lanka Latest News

Next Post

දැන් අහසේ ෆුට්බෝල් ගහන්න පුළුවන්! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.