• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රටම එකට’ දෙබිඩි පිළිවෙතකද? ජනාධිපතිතුමා කුඩු නවත්තද්දී මාලිමා ආණ්ඩුව ගංජා වවන්න අක්කර 66ක් වෙන් කළේ කොහොමද? Sri Lanka Latest News

November 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ශාසනය පිරිහිලා! මහානායක හිමිවරු වගකිව යුතුයි! ඇත්තටම ලැජ්ජයි! ආචාර්ය සෝභිත හිමි ආන්දෝලනයක් ඇති කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රට පුරා ව්‍යාප්ත වී මහා විවසනයක්ව පවතින මත්ද්‍රවය උවදුර මැඩපැවැත්වීමට ජනාධිපතිවරයා අතිශයින් වැදගත් වැඩසටහනකට නායකත්වය දෙද්දී, සමාගම් හයකට ගංජා වගාකිරීමට අක්කර 66ක් දීමෙන් මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහන තුළ දෙබිඩි පිළිවෙතක් ඇති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ .රට පුරා ව්‍යාප්ත වී මහා විවසනයක්ව පවතින මත්ද්‍රවය උවදුර මැඩපැවැත්වීමට ජනාධිපතිවරයා අතිශයින් වැදගත් වැඩසටහනකට නායකත්වය දෙද්දී, සමාගම් හයකට ගංජා වගාකිරීමට අක්කර 66ක් දීමෙන් මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහන තුළ දෙබිඩි පිළිවෙතක් ඇති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.Sri Lanka Latest News

තව දුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ , “ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් රට කළ කිසිදු නායකයකු නොගත් පියවරක් මත්ද්‍රවය උවදුර විනාශ කිරීමට ගන්නා බව එදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී සපථ කළා.

ඇත්ත වශයෙන් ම ඒ තීරණය අතිශයින් ම වැදගත්. රටේ දියුණුව , අනාගත පරපුරේ යහ පැවැත්ම, දියුණුව සහ සංසංවර්ධනය බලාපොරොත්තු වෙන හැමෝම එය අගයකළ යුතුයි.

අපි අගය කරනවා. එය එසේ තිබියදී අපනයනය සදහා යැයි කියමින් සමාගම් හයකට ගංජා වවන්න අක්කර 66ක් දීලා. හෝද හෝදා මඩේදාන වැඩක් මේක.

ගංජා වැවීමට අවසරදීම මුලුමනින්ම රාජ්‍ය ව්‍යවස්ථාව පටහැනි ක්‍රියාවක් . 1929 අංක 17 දරණ විෂ අභිං පනත තවමත් ක්‍රියාත්මක යි. ඒ අනුව ගංජා වැවීම , ළග තබාගැනීම , අපනයනය, ආනයනය ,විකිණීම සපුරා තහනම් . ඊට අමතරව රේගු , ආයුර්වේද ,ආහාර වැනි අණ පනත් වලිනුත් ගංජා ප්‍රවර්ධනය කරන්න බැහැ. පහුගිය ආණ්ඩුවට ගෙදර යන්න වුනෙත් ඩයනාගේ ගංජා ප්‍රවර්ධන ක්‍රියාවන් නිසයි. නිදා සිටින විපක්ෂය අවදි කරන යෝජනාව ක් මේක. අපි මහා සංඝරත්නය, සිවිල් සංවිධාන , පුරවැසියන් විදියට රජයට කියනවා වහාම මේ අපනයනය සදහා ගංජා වගාකිරීමට ඉඩදීමේ ව්‍යාපෘතිය නවත්වන්න කියලා.

” පාතාලය, කුඩු මර්දනයට ගත්ත ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියන්න. හොරකමට, වංචාවට , දූෂණයට එරෙහිව මිනිස්සු පාරට බැහැලා ඒවාට අනුබල දුන් පාලකයෝ ගෙදර යවපු ජනතාවක් ඉන්න රටක්. රටට නොගැලපෙන තීරණ ගැනීම රජයේ පැවත්මටත් බධා වෙන්න පුලුවන්. අපනයනය සදහා ගංජා වවන්න අවසර දුන්නා නම් ඒ තීරණය ගත්ත සක්‍යතා අධ්‍යයන වාර්තාව කෝ. අපනයනය කරන්නේ මොන රටවල් වලට ද? ඒ සදහා අත්සන කළ ගිවිසුම මොකක්ද? යම් විදියකින් ඒ රටවල් ගංජා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළොත්, ඒවා රටතුලට නේද නැවත එන්නෙ. එහෙම් නොඑන්න තියන වැඩ පිළිවෙළක් තියෙනවා ද? මේවා ගැන රටම බලා ඉන්නවා . ඒ නිසා ගංජා වැවීමට අවසර දීමේ ක්‍රියාව වහාම නවත්වන්න කියලා ජනාධිපතිතුමගෙන් සහ රජයෙන් අපි ඉල්ලා සිටිනවා” යැයි ද සෝභිත හිමියෝ කීහ.

SendShareShare
Previous Post

ඇවිදගන්න බැරිව වෙව්ල වෙව්ලා යනකන් ජනාධිපතිකම්.. ඇමැතිකම්.. නළුකම්.. කර්තෘකම් කරපු.. කරන සියලු සත්ත්වයන්ට ධනපාල උඩවත්ත මාර ආදර්ශයක් දෙයි! මේක බලලාවත් වෙලාව ආවාම විශ්‍රාම ගනිල්ලා..! VIDEO I Sri Lanka Latest News

Next Post

දෙහිබාලේගේ කුඩු බෝට්ටු නිදහසේ ලංකාවට එනවා කියලා මීට සතියකට කලින් චමුදිතගේ යූටියුබ් චැනල් එකකින් හෙළිකළා! අද අල්ලපු බිලියන පහේ කුඩු බෝට්ටුවත් දෙහිබාලේගේද? තව බෝට්ටු රැසක් මග එනවාලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.