බටපොළ, කහටපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් විසින් සිය දරුවා ඝාතනය කර ඇය ද ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.Sri Lanka Latest News
බටපොළ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ කාන්තාවගේ සහ දරුවාගේ මළ සිරුරු ඔවුන්ගේ නිවස තුළ තිබී සොයා ගෙන ඇති බව සඳහන්ය.
ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු තුනාහාමාරක් වයසැති පිරිමි දරුවෙකු වන අතර කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් බටපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










