• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දය.. උණ්ඩය.. කඩුව.. බයිනෙත්තුව.. ඝාතන රැල්ල..! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 18 වන අදියර අරන් සජිත් රක්වාන උඩවෙලට එයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 27, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
ඡන්දය.. උණ්ඩය.. කඩුව.. බයිනෙත්තුව.. ඝාතන රැල්ල..! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 18 වන අදියර අරන් සජිත් රක්වාන උඩවෙලට එයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද ඡන්දය වෙනුවට උණ්ඩය රජකරවන බවත් කඩුව බයිනේත්තුව උණ්ඩය රජ වී ඝාතන රැල්ලක් ඇති වී මිලේච්ඡත්වය රජ වී ඇති බවත් පළාත් පාලන ආයතනවල සභාපතිවරයාට මහජන දිනයක් පවත්වන්න අධිකරණයේ නඩුවක් අහන්න බැරි බවත් රජයේ දුර්වලතාව හා අකාර්යක්ෂමතාව තුළ මිනිමරුවන්ට කුඩුකාරයන්ට රට විවෘත කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ආසනයේ උඩවෙල කොට්ටාසයේ පැවති ව්පක්ෂයක ජංගම සේවය හා සාමාජික ප්‍රවර්දන වැඩසටහන හා එක් වෙමිනි.

අද වන විට රටේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් විය යුතු බවත් කැලැ නීතිය නැති කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු බවත් අද අස්වැසුම දෙන්නේ යාළු හිතවත්කම්වලට බවත් එදා ඇඟලුම් කම්හල් ආරම්භ කරන විටත් ඒවා පුලුස්සන්න උත්සාහ කළ පිරිසක් සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019, 2024 ජනාධිපතිවරණවලින් ජනතා අපේක්ෂා ඉටු වුණාද?

2019 සහ 2024 ජනාධිපතිවරණයක් පැවැත්වු බවත් 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වුවා නම් රටේ තත්ත්වය මීට වඩා සුබවාදීද නැද්ද ගෙවල්,පාරවල්,කර්මාන්තශාලා හැඳි ජන ජීවිත සුරක්ෂිත වී ප්‍රශ්න අඩුවන බවත් 2024 ජනාධිපතිවරණයේදී ජවිපේ ක්‍රමයේ වෙනසක් කරනවා කියා බලයට ආවත් ඒ දේ වුනාද කියා ප්‍රශ්න කරන බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එය නොවූ බවත් දැන් පොහොර සහනාධාරය වී වගාවට පමණක් දුන්නත් එයද හරියට නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට ජන ජීවිත කඩා වැටිලා

අද වන විට ජන ජීවිත කඩා වැටී ගෘහයේ ආර්ථිකය බිද වැටී එන්න එන්න ජනතාව දුප්පත් වුවත් සමහර මාධ්‍ය තුළින් නම් අහන්න ලැබෙන්නේ ආර්ථිකය වේගවත්ව ඉදිරියට යන බවත් ඒ මාධ්‍ය කියන වේගවත් ඉදිරියට යාමේ ප්‍රතිඵල හා ප්‍රතිලාභ ජනතාවට දැනිය යුතු වුවත් ජනතාව මූලික කර ගත් ජනතාව ඇතුළු කර ගත් ආර්ථික වර්ධනයක් සිදු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

රටෙන් 50%ක් දුප්පත්

මේ යන විහිදට නම් ජන දුක වැඩි වී ඇති බවත් දුප්පත්කම ගැන සිදු කරන ලද සමීක්ෂණයකට අනුව රටේ ජනගහනයෙන් 50%ක් දුප්පත් බවත් මුදල් ඉතිරි කිරීම ආයෝජනය නිෂ්පාදනය අපනයනය කළ නොහැකි බවත් ඇත්ත කතාව නම් සමහර මාධ්‍ය තුළ කතා වෙන ආර්ථික සංවර්ධන ජනතාවට දැනී නැති බවත් සිදුව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශවී අදහස් පළ කිරීමේ නිදහස සීමා වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දූපත් මානසිකත්වයෙන් මිදිය යුතුයි

අද අප රටට ඩොලර් ගෙන එන ඇඟලුම් කර්මාන්ත ශාලා හා අපනයනවලට මරු පහරක් එල්ල වන බවත් අපනයන ක්ෂේත්‍රයේ ලතින් ඇමරිකානු දකුණු ඇමරිකානු අප්‍රිකානු වෙළෙඳපොළ අහිමි වී ඇති බවත් මේ දූපත් මානසිකත්වය තුළ කොටුපවුරු බැඳගෙන අපි තමයි හොදටම කළේ කිය කියා සිටි නිසා මේවා සිදු වූ බවත් ගෝලීය වශයෙන් සිතා අනිකුත් රටවල් සමග තරඟ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වළ වැඩසටහනට පහර ගැසු අය අද ලෝකය ඉදිරියේ ඉංග්‍රීසි බැරිව අසරණ වෙලා

⁣ලෝකය ජය ගන්න නම් රටේ අධ්‍යාපනය නවීකරණය කර නූතනවාදී කළ යුතු බවත් එදා තමා සක්වළ වැඩසටහන හරහා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සුහුරු අධ්‍යාපනය කියා දෙන විට විහිලු කළ අය අද ලෝකය ඉදිරියේ විහිලුවක් වී ඇති බවත් දුෂ්කර පාසල්වලට යමක් දෙන විට සමහර ඇති හැකි අය අකැමැති බවත් මේ අය ඔවුන්ගේ දරුවන්ට ජාත්‍යන්තර අධ්‍යාපනය ලබා දී ගමේ පාසල්වලට සම්පත් දෙන විට එයට විරුද්ධ බවත් මෙවැනි කුහකකම් අනුමත කළ නොහැකි බවත් නිර්ධන පන්තිය ගැන කතා කළ වත්මන් ආණ්ඩුව අද පාසල් වහන්න හදන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය…

SendShareShare
Previous Post

ඝාතනය කළ වැලිගම සභාපති ලසන්ත සජබෙට එකතු වුණේ කොහොමද? මාතර සජබ නායකයා චතුරගෙන් අමුතුම කතාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පියුමි හංසමාලි මුලින් ආවා! අද ශ්‍රීමාලි ෆොන්සේකා CID ඇවිත්! අහන්න යන්නේ කෙහෙල්බද්දර පද්මේ ගැනද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper