• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි කලින්ම කිව්වා! මහබැංකු අධිපතිතුමා අපි කියපු කතාව තහවුරු කළා!  I Sri Lanka Latest News

October 27, 2025
in Uncategorized
Reading Time: 4 mins read
A A
හිටිහැටියේ ඕස්ටෙ‍්‍රලියාවේ ඉඳන් ඇවිත් මහ බැංකුවේ මහ පුටුවට ගත්ත මේ නන්දලාල් වීරසිංහ කවුද කොහෙද මොනවද කළේ?
Share on WhatsAppShare on Facebook

මේ වසර සඳහා නියමිත සියලුම මූල්‍ය ඉලක්ක ඉක්මවීමට හැකි බවට දැඩි විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.Sri Lanka Latest News

එවැන්නක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ.

ඒ අනූව ආදායම, වියදම, ප්‍රාථමික අතිරික්තය සහ සමස්ත මූල්‍ය හිඟය ඇතුළුව මේ කටයුතු සිදුවනු ඇති බවයි සඳහන්.

වාහන ආනයන බදු ආදායම මෙහි ප්‍රධාන සාධකය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ, රජය සිය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමේදී වාහන ආනයනය සහ එමගින් ලැබුණු බදු ආදායම සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බවයි.

“වැඩි වූ වාහන ආනයනය හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි ආදායමක් රජයට රැස් කර ගැනීමට හැකි වුණා. ඇත්ත වශයෙන්ම, රජය සිය ආදායම් ඉලක්කය ඉක්මවා ගොස් තිබෙනවා,” යනුවෙන් ආචාර්ය වීරසිංහ ‘2025 මූල්‍ය ස්ථායිතා සමාලෝචනය’ මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පැවසුවා.

නන්දලාල් වීරසිංහ සඳහන් කරන පරිදි, දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රතිශතයක් ලෙස ප්‍රාථමික අතිරික්තය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ආදායම හා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කරන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සමස්ත මූල්‍ය හිඟය යන ප්‍රධාන මූල්‍ය ඉලක්ක තුනම රජය ඉක්මවා යමින් තිබෙනවා.

“මූල්‍ය කාර්ය සාධනයේ කෝණයෙන් බලන විට, ඉලක්ක කළ දේට වඩා වැඩි යමක් අප විසින් අත්පත් කර ගන්නා පළමු අවස්ථාව මෙයයි,” ආචාර්ය වීරසිංහ අවධාරණය කරනවා.

මේ අතර, වසර පහකට පසු පෙබරවාරි මාසයේදී වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමග මුලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ වාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාවට 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ වැය විය හැකි බවයි මහ බැංකුව පවසන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මීට පෙර කළ ප්‍රකාශයක් ද අනුමත කරමින් ආචාර්ය වීරසිංහ පැවසුවේ, වාහන ආනයනය සඳහා වන ඉහළ වියදම බාහිර අංශයේ ස්ථාවරත්වයට තර්ජනයක් නොවන බවයි.

එමෙන්ම “යළි විවෘත කිරීමෙන් පසු ඇති වූ ආරම්භක ඉල්ලුමේ වැඩිවීම දැන් අඩුවෙමින් පවතිනවා,” යැයිද ඔහු පැවසුවා.

මේ අනූව ලබන වසරේදී සාමාන්‍ය මට්ටමේ ආනයන අපේක්ෂා කරන බවත්, ගෙවුම් ශේෂයට අනවශ්‍ය පීඩනයක් ඇති නොවන බවත් මහ බැංකුව අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර වාහන ආනයනකරුවන් ද වාර්තා කර ඇත්තේ ආනයනය යළි ආරම්භ කළ මුල් දිනවල පැවති මිල ගණන් මේ වන විට ලිහිල් වීමට පටන් ගෙන ඇති බවයි.

මේ අයුරින් ආර්ථිකය යථාවත් වෙමින් පවතින බව මව්රට පුවත්පත මීට සති දෙකකට පෙර රාජ්‍ය රහස් තීරයෙන් රටට අනාවරණය කළේය.

රනිල් පොරොන්දු වුණු දේපොළ බද්ද දාන්න කිව්වාම අනුරට තදවෙයි! IMF එකත් එක්ක පළමුවරට අනුර වාදකරයි! ආදායම වැඩිකරගන්න විදිහ පෙන්වද්දී IMF එකත් හොල්මන් වෙයි! ලංකාවට කවුරුත් නොදන්න ලොකු වාසියකුත් වෙන්නයි යන්නේ! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මේක කෙනහිලි කුහකකම් අභියෝගවලින් පිරිලා ! රැඳෙන්න ඕනෙ නම් අවරගණයේ කියන ඒවටත් යන්න වෙනවා ! රඟපාන්න ගත්තම සීමාවන් අදාළම නෑ – අනුරාධ මල්ලවාරච්චි ! Sri Lanka Latest News

Next Post

හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.