ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනේදී අද දින අනුරාධපුර ජනතාව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට තමන්ට ඇති දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා සදහන් කර සිටියේ මෙම ප්‍රශ්න විසදීමට උත්සාහ ගන්නා බවත්, ප්‍රශ්න හමුවේ පළා නොයන බවත්ය.










