මහින්ද චින්තනයට එකඟ බව ප්‍රසිද්ධියේ කියා සිටියහොත් සජබය සමග හෝ එජාපය සමග එකතු වීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාරියවසම් මහතා මේ බව පැවසීය.










