ජනතාව අද වනවිට ප්‍රශ්න රාශියකට මුහුණ දී ඇති බවත්, ඒ ජන දුක විසදීම සදහා අවශ්‍ය විසදුම් ඇත්තේ සමගි ජන බලවේගයට පමණක් බවත් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
කලවානේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
දැන් ඇත්තේ වැඩ බැරි ආණ්ඩුවක් බවද ඒ මහතා වැඩිදුරටත් කීය.










