• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ කරන විපක්ෂ නායකයා පහුගිය දවස් 7 ගිය තැන්! වැඩ කරපු හැටි! කතා කරපු මිනිස්සුන්ගේ ප්‍රශ්න මොනවාද? වැඩ කරන විපක්ෂනායකගේ දවස් 7 කෙටියෙන්! VIDEO I Sri Lanka Latest News

October 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මේවා මාධ්‍ය සංදර්ශන නෙමෙයි! බොරු ෂෝ නෙමෙයි! රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ගැන ආණ්ඩුවේ විතරක් නෙමෙයි විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක්වත් කතා කරන්නේ නෑ! ඒත් විපක්ෂනායක සජිත් රඹෑව ගමේ මැටි කර්මාන්තයෙන් ජීවත් වන දහස් ගණනක් පවුල්වල ප්‍රශ්න ගැන කතාකරන්න ගමටම ගිහිල්ලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ රටේ හිටපු ඇතැම් විපක්ෂනායකවරු ජනතාව වෙනුවෙන් වැඩ කළා නම් ඒ ඉතා අතලොස්සකි. Sri Lanka Latest News

වසර ගණනාවක් එක දිගට විපක්ෂනායක පුටුව බදාගෙන සිටි ඇතැමුන් ජනතාවට සේවය කරනවාට වඩා කළේ තමන්ට සේවය කරගැනීමය. රජයේ වරප්‍රසාද භුක්ති විදිමින් සිය සහචරයන් සමග රට වටේ යාමය. විදෙස් සවාරිවල යාමය.

නමුත් වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එසේ නොවේ. වත්මන් විපක්ෂනායකවරයා විපක්ෂනායක ධූරයට පැමිණි දවසේ සිටම ජනතාව වෙනුවෙන් සේවය කළේය. ජනතාවගේ දෙපා මුලටම ගොස් ජනතා ප්‍රශ්න සොයාබැලුවේය. ඊට හැකි අයුරින් විසදුම් දුන්නේය. පාර්ලිමේන්තුවේදී ජනතා ප්‍රශ්න කතා කළේය. දුෂ්කර පාසල්වලට බිලියන ගණන් වියදම් කොට ස්මාර්ට් බෝඩ්, බස් රථ ලබා දුන්නේය. දුෂ්කර රෝහල්වලට බිලියන ගණන් වියදම් කොට අත්‍යවශ්‍ය උපකරණ ලබා දුන්නේය.

විපක්ෂනායකවරයාගේ සෑම දිනයක්ම ගෙවුණේ ජනතාව සමගය.

පහත දැක්වෙන්නේ විපක්ෂනායකවරයාගේ පසුගිය සතියේ දින 7 ජනතාව සමග ගෙවුණු ආකාරයය. ජනතාවගේ ප්‍රශ්න ඔවුන් ළගටම ගොස් කතා කළ ආකාරයය.

බලන්න මෙවැනි විපක්ෂනායකවරුන් අතීතයේ සිටියාද කියා…

SendShareShare
Previous Post

කොහොමද විකෘති ප්‍රකාශයක් එළියට ආවේ? දැන් තියෙන්නේ ශ්‍රී ලංකා පොලිසියද? JVP පොලිසියද? නිල් පාට බස් එක‌ පෙන්වලා අපිව බය කරන්න බෑ! විමල් පොලිස් කොමිසමට විතරක් නෙමෙයි උසාවි යන්නත් ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රභූ – නිර්ප්‍රභූ සටන ඉවරයි දැන් ඔක්කොම එකයි! Sri Lanka Latest News

MORE NEWS

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.