ජර්මානු එක්සත් දිනය නිමිති කර ගෙන ජර්මාන් ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් සහ ක්‍රිස්ටීන් වෙබර්නියුමන් මහත්මිය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.Sri Lanka Latest News
කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්, දේශපාලනඥයන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.




















