• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩෝසර් කරලා තියෙන්නේ බුවනෙකබා රජුගේ රාජසභා මණ්ඩපයමයි : පංච පුද්ගල වාර්තාව හෙට මහින්ද අතට

July 19, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
ඩෝසර් කරලා තියෙන්නේ බුවනෙකබා රජුගේ රාජසභා මණ්ඩපයමයි : පංච පුද්ගල වාර්තාව හෙට මහින්ද අතට
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ඩෝසර් කර ඇත්තේ කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය බවට හදුන්වන ඉපැරණි ගොඩනැගිල්ල බවට මූලික නිරීක්‍ෂණයේදී හදුනාගත් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති  විසින් පත්කල පංච පුද්ගල විද්වත් කමිටුව ඊයේ (ජුලි 18) දිනයේ එම ස්ථානය නිරීක්ෂණය කරනු ලැබු අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණයේ වාර්තාව කඩිනමින් භාරදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී මාධ්‍ය හමුවේ කියා සිටියේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති  විසින් පත්කල පංච පුද්ගල විද්වත් කමිටුවේ සභාපතිවරයාද වන ආචාර්ය සෙනරත් දිසානායක සදහන් කළේ, අංග සම්පූර්ණ වාර්තාවක් හෙට (20) දිනය වනවිට ලබාදීමට හැකි උපරිම උත්සාහ දරන බවයි.

ඒ අනුව කුරුණෑගල මහ නගර සභාව විසින් කඩා දැමූ බව කියන ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ලට සිදුව ඇති හානිය එය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ඇති හැකියාව මෙන්ම, එහි පෞරාණිකත්වය පිළිබදවද වාර්තාවට තොරතුරු ඇතුළත් කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

SendShareShare
Previous Post

අලුත් ආණ්ඩුව ඇතුළේ සටනකට විමල්-උදය දැන් තියාම සෙට්වෙයි

Next Post

ජන්ද සටනට කතා කරන පෝස්ටරයක් එයි (VIDEO)

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper