• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනවසර පදිංචිකරුවන් වහා ඉවත් කරන්න! සියලු නීතිවිරෝධී ඉදිකිරීම් ඉවත් කරන්න! මායිම් නිවැරදිව සලකුණු කරන්න! විල්පත්තුවේ ආරක්ෂාවට අභියාචනාධිකරණය තීන්දු රැසක් දීලා!  I Sri Lanka Latest News

October 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ සිදුකර ඇති නීති විරෝධී ආක්‍රමණවලට එරෙහිව අභියාචනාධිකරණය නියෝගයක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.Sri Lanka Latest News

පාරිසරික පදනම (EFL) විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව මෙම තීන්දුව ලබා දී ඇති අතර, ඔවුන් මෙම තීන්දුව සහ සිදුවීම පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

ඒ අනුව වනෝද්‍යානය තුළ සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අධිකරණය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව සඳහන්.

එමෙන්ම එම ස්ථානයේ ඉදිකර ඇති සියලුම නීති විරෝධී ගොඩනැගිලි ඉවත් කර, හානියට පත් ප්‍රදේශය යළි ප්‍රතිසංස්කරණය කළ යුතු බවට ද අධිකරණය වැඩිදුරටත් නියම කර තිබෙනවා.

වනෝද්‍යානයේ මායිම් නිවැරදිව සමීක්ෂණය කර ස්ථිර මායිම් සලකුණු යොදන ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ද නියෝග කර ඇති බව මෙම නිවේදනයේ සඳහන් වනවා.

මෙම නඩුවට පදනම් වී ඇත්තේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ V වන කොටස තුළ නිවාස, පල්ලියක් සහ ප්‍රජා ශාලාවක් ඇතුළු මහා පරිමාණ අනවසර ජනාවාසයක් ඉදිකිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ සිදුවීමක්.

SendShareShare
Previous Post

අගමැතිනි හරිනිට මහා සංඝරත්නයේ විරෝධය! ඕවට ආවොත් අධිකරණයට යනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

දළදා මාළිගාවේ ඉඩම් පෞද්ගලික සමාගම්වලට විකුණලා! සුනාමි කාලෙ එකතු කරපු සල්ලි කෝටි ගාණක් පදනමකට දීලා! පෙරහැර කාලෙ ආධාර අරගෙන! දියවචන නිළමේ නිලංග දෑලට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.