එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කළ සියලුම චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.Sri Lanka Latest News
Truth Social සටහනකින් තබමින් ඔහු මේ බව පවසා ඇත.
මෙම තීරුබදු පැනවිය සිදුකරන්නේ කවදා ද හෝ කෙසේද යන්න නිශ්චිතව දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරුබදු පැනවිය සිදුකළහොත් එය සේවාවක් සඳහා තීරුබදු පැනවූ පළමු අවස්ථාව වනු ඇති බව විදසේ මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.










