• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේවා මාධ්‍ය සංදර්ශන නෙමෙයි! බොරු ෂෝ නෙමෙයි! රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ගැන ආණ්ඩුවේ විතරක් නෙමෙයි විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක්වත් කතා කරන්නේ නෑ! ඒත් විපක්ෂනායක සජිත් රඹෑව ගමේ මැටි කර්මාන්තයෙන් ජීවත් වන දහස් ගණනක් පවුල්වල ප්‍රශ්න ගැන කතාකරන්න ගමටම ගිහිල්ලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 23, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
මේවා මාධ්‍ය සංදර්ශන නෙමෙයි! බොරු ෂෝ නෙමෙයි! රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ගැන ආණ්ඩුවේ විතරක් නෙමෙයි විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක්වත් කතා කරන්නේ නෑ! ඒත් විපක්ෂනායක සජිත් රඹෑව ගමේ මැටි කර්මාන්තයෙන් ජීවත් වන දහස් ගණනක් පවුල්වල ප්‍රශ්න ගැන කතාකරන්න ගමටම ගිහිල්ලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය පත් වෙන්න රාජ්‍ය සේවකයා සුවිශාල වැඩකොටසක් ඉටු කර සහාය දුන්නත් අද විදුලි සේවකයන් මහපාරේ බවත් තැපැල් ජන්දවලින් ඉහළ බහුතරයක් දුන් රාජ්‍ය සේවකයාට අද රැකියා රැක ගන්න මහ පාරට බැසීමට සිදුව ඇති බවත් රාජ්‍ය සේවකයාට සලකනවා කියු රජය අද රාජ්‍ය සේවකය අනාථ කර ඇති බවත් විදුලි බල මණ්ඩලයේ 23000ක රැකියා අනාරක්ෂිත බවත් විදුලි බල මණ්ඩලයේ හිටපු වෘත්තීය සමිති නායකයා අද පළාත් පාලන ආයතනයක ලොක්කකු වී මේ සේවකයන්ට තර්ජනය කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගමින් ගමට නගරයෙන් නගරයට ක්‍රියාත්මක විපක්ෂ නායක ජංගම සේවය යටතේ පණ්ඩිත රඹෑව ගමේ මැටි කර්මාන්තය ආශ්‍රිත ගැටලු සොයා බැලීමට ගිය අවස්ථාවේ දීය.

විදුලි බල ක්⁣ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය සිදු ව නවීකරණය වුවත් සේවකයන්ගේ රැකියා සුරක්ෂිත විය යුතු බවත් නව ගමනක් යන විට වෙනස් වීම් සිදුවන විට මේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු විය යුතු බවත් මේ අය මහපාරට දමා ප්‍රශ්න විසඳිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩු කළ යුත්තේ බලහත්කාරයෙන් නොවේ

ආණ්ඩු කළ යුත්තේ බලහත්කාරයෙන් නොව සංවේදීව බවත් ජනතාව ගැන සිතිය යුතු බවත් අසරණ අවදානමට ලක්වන ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ශක්තිය රැකවරණය ආරක්ෂාව දිය යුතු වුවත් ආණ්ඩුව රැකගන්න මරන්නයි මැරෙන්නයි සුදානම් බව ආණ්ඩුවේ අය කියන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවට වැඩ බැරි නිසයි ජනතාව විපක්ෂ නායකවරයා හමුවෙන්නේ

බලයක් ඇති ආණ්ඩුවක් පත්ව ඇති මොහොතක ජනතාවගේ ගැටලුවලට උත්තර දෙන්න විසදුම් දෙන්න බලයක් නැති විපක්ෂ නායකවරයා ගම්වලට එන්නේ ඇයිද කියා ජනතාවට ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක ජංගම සේවාව ක්‍රියාත්මක වන්නේ බලය ඇති රජයෙන් ජනතා ගැටලුවලට උත්තර නැති නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජයට ජනතාව ඕනි බලය ගන්න විතරයි

රජය මේවාට උත්තර විසදුම් නොදෙන්නේ උනන්දුවක් නැති නිසා ද නැත්නම් බලය ගන්න විතරක් ජනතාව අවශ්‍ය වූ නිසාද කියා ගැටලුවක් ඇති බවත් රජය කුමක් කළත් විපක්ෂ නායක ජංගම සේවාව යනු කතාව මෙන්ම ක්‍රියාවෙන්ද සේවා ඉටු කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවත් මේ ගැටලුවලට විසදුම් ලබා දෙන්න කළ හැකි උපරිම සටන සිදු කර යුතුකම් හා වගකීම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැටි කර්මාන්තයට අදාළ ගැටලු අටක් ඇති බවත් වැව්වල වතුර නැති කාලයට වැඩි මැටි ප්‍රමාණයක් ගැනීමට අවසරයත් මේ සදහා අවශ්‍ය දර ගැනීමට වන සංරක්ෂණ හා රාජ්‍ය ආයතන හරහා ලැබිය යුතු මැදිහත්වීමත් යාන්ත්‍රික පෝරණු ගැටලුව, වැහි කාලයට ආවරණයක් ලබා ගැනීම, මැටි අබරණ යන්ත්‍රයක අවශ්‍යතාව සහ පොදු ගොඩනැගිල්ල තනා ගැනීම, විදුලි උදුනක් ලබා ගැනීමත්, මැටි අබරණ යන්ත්‍රයට සුර්ය බලශක්තිය ලබා දීම සහ නිෂ්පාදන වෙළෙදපොළක් ලබා දීම යන ගැටලු ඇති නිසා සුර්ය බලශක්ති ගැටලුවත් වෙළෙඳපොළ ගැටලුවත් නිරාකරණය කර ගැනීමට තමා සහාය දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අනුර රටින් පිටවෙයි! I Sri Lanka Latest News

Next Post

ෆෝන් එකෙන් තර්ජන කළ රන්ජන් ජයලාල්ට විදුලි වෘත්තීය සංගම්වල දැඩි විරෝධය! තීන්ත බාල්දියේ වැටුණු නරියෙක්! අද තීන්ත සේදිලා! මේ අය නංගි පෙන්වලා අක්කා නෙමෙයි ආච්චිව දෙන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper