• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැයට යෝජනා ඉදිරිපත් කරන්න දැන් ඔබටත් අවස්ථාවක්! තමන් කැමැති යෝජනා තියෙනවා නම් ඡන්දෙ දීලා ඉදිරියට ගන්නත් පුළුවන්! මෙන්න ක්‍රමය! I Sri Lanka Latest News

September 17, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අයවැයට යෝජනා ඉදිරිපත් කරන්න දැන් ඔබටත් අවස්ථාවක්! තමන් කැමැති යෝජනා තියෙනවා නම් ඡන්දෙ දීලා ඉදිරියට ගන්නත් පුළුවන්! මෙන්න ක්‍රමය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ අයවැය ක්‍රියාවලියට රටේ ජනතාවත් හවුල් කරගැනීමට ඇති අවස්ථා අකාර්යක්ෂම මෙන්ම අනුගමනය කිරීම ද, අපහසු ය. මෙය 2023 වසරේ දී, කෙරුණු විවෘත අයවැය සමීක්ෂණයේ – අයවැය ක්‍රියාවලියේ මහජන සහභාගීත්වය යන නිර්ණායකය යටතේ ශ්‍රී ලංකාවට ගෙවුණු දශකයේ හිමිවූ අඩුම ලකුණු ප්‍රමාණය හිමිවී තිබීමෙන් තවදුරටත් තහවුරු වේ. එමෙන්ම, එම සමීක්ෂණයේ දී, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ රටවල් 125ක් අතරින් 82 වෙනි ස්ථානය යි.Sri Lanka Latest News

අයවැය යෝජනා ඉදිරිපත් කරන්න අලුත්ම ක්‍රමයක්

මෙය සැළකිල්ලට ගෙන වෙරිටේ රිසර්ච් හඳුන්වාදී ඇති ‘Budget Proposals Hub’ වේදිකාව රටේ අයවැය ක්‍රියාවලියට ජනතාවගේ සහභාගීත්වය බලගන්වන, එම ආකාරයේ එකම වේදිකාව යි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පවතින මෙම වේදිකාව ඔස්සේ පාර්ලිමේන්තුවේ අවධානයට නතු කිරීම සඳහා ජාතික අයවැයට යෝජනා ඉදිරිපත් කිරීමට ජනතාවට හැකි අතර, දැනටමත් ඉදිරිපත් කර ඇති යෝජනාවලට මනාපය ලබා දී, ඒවා ඉහළට ගෙන ඒමටත් අවස්ථාව ඇත.

තම තමන්ගේ අනාගතයට ඉතාම දැඩිව බලපාන අයවැය ක්‍රියාවලියට පුද්ගලයින් වශයෙන් සහ සංවිධාන වශයෙන් සහභාගීවීම වඩ වඩාත් දිරිමත් කිරීම මෙම වේදිකාවේ අරමුණ යි. Budget Proposals Hub වේදිකාව සමග එක්වන අයට,

(අ). ක්‍රමවත්ව අයවැය යෝජනාවක් ඉදිපත් කිරීම සඳහා ආකෘතීන් සහ මාර්ගෝපදේශයන් ලබාගැනීමට

(ආ). ආණ්ඩුව සමග සහ පාර්ලිමේන්තුව සමග කටයුතු කිරීමේ දී, අවශ්‍ය සහාය ලබාගැනීමට
(ඇ) තම තමන්ගේ යෝජනා ප්‍රචලිත කිරීමට සහ ඒවාට ජනතා අවධානය දිනාගැනීමට අවස්ථාව ඇත.

මනාපය නිසා හැමෝටම අවස්ථාවක්

Budget Proposals Hub වේදිකාවේ ඇති එක් සුවිශේෂී ලක්ෂණයක් නම් තමන් අනුමත කරන අයවැය යෝජනාවක් වේ නම් එයට පක්ෂව අදහස් දැක්වීමටත් – මනාපය ලබා දී, එම යෝජනාව ඉදිරියට ගෙන යාමටත් පොදුවේ සියලුමදෙනාට ඇති අවස්ථාව යි.

මේ නිසා, අයවැය යෝජනාවක් සම්පාදනය කිරීමට සෑම අයෙකුටම නොහැකි විය හැකි වුවත්, පවතින යෝජනා ඉදිරියට ගෙන යාමට මනාපය පළකිරීමට ඇති හැකියාව නිසා සියලුදෙනාටම අයවැය ක්‍රියාවලියට එකතු විය හැකිය.

භාෂා 3න්ම ඇති මෙම වේදිකාවට Publicfinance.lk වෙබ් අඩවිය හරහා https://bit.ly/Budget_Proposal_Hub යන සබැඳියෙන් දැන් පිවිසිය හැක.

2026 අයවැය ඉලක්ක කරගත් යෝජනා ඉදිරිපත් කරන ලෙසත්, නොඑසේ නම් පවතින යෝජනාවලට මනාපය දී, ඒවා ඉදිරියට ගෙන එන ලෙසත් සියලුදෙනාට ආරාධනා කරන වෙරිටේ රිසර්ච්, මේ ව්‍යායාමයට සහාය දක්වන ලෙසත් සමාජයේ සියලු ස්ථරයන්ගෙන් ඉල්ලා සිටී. වැඩිදුර විස්තර [email protected] යන ලිපිනයෙන් විමසිය හැකි ය.

SendShareShare
Previous Post

පොදු ප්‍රවාහනය නංවන්න ආණ්ඩුවට හැබෑ වුවමනාවක් තියෙනවා නම් හැටන් ඩිපෝවේ තියෙන මේ අවුල් ගොඩ ගැනත් බලලා ඉන්න! PHOTOS I Sri Lanka Latest News

Next Post

චීනයෙනුත් සහන ණයක් අරන් අනුර අද කඩවත-මීරිගම අධිවේගය හදන්න පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.