• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කාලෙ කියද්දි සමහරු හිනාවුණා! කරන්න බැරි වැඩක් කියලා කිව්වා! ඒත් සජිත් ජනතාවට බොරු කිව්වේ නෑ! අතිදුෂ්කර විලච්චියේ ගම්තුලාන 17ක් ඔස්ට්‍රේලියානු ධනපතීන් 17ක් එක්ක සම්බන්ධ කරන්න වැඩපිළිවෙළක් සකස් කරපු හැටි මෙන්න! VIDEO I Sri Lanka Latest News

September 17, 2025
in Uncategorized
Reading Time: 2 mins read
A A
ඡන්ද කාලෙ කියද්දි සමහරු හිනාවුණා! කරන්න බැරි වැඩක් කියලා කිව්වා! ඒත් සජිත්   ජනතාවට බොරු කිව්වේ නෑ! අතිදුෂ්කර විලච්චියේ ගම්තුලාන 17ක් ඔස්ට්‍රේලියානු ධනපතීන් 17ක් එක්ක සම්බන්ධ කරන්න වැඩපිළිවෙළක් සකස් කරපු හැටි මෙන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගොවි ජනතාව ශක්තිමත් කරන්න ඔස්ට්‍රේලියානු ධනවතුන්ගේ සහාය ලබා දෙන්න යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඔස්ට්‍රේලියාවේ පදිංචි ගුරුගේ ඉරෝෂා දයානි මහත්මියගෙන් ඉල්ලීමක් කළේය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ ඉල්ලීම කළේ අනුරාධපුර විලච්චිය කොට්ඨාසයේ මැද ඔයාමඩුව ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද යසෝදරා මහතෙරෙනියන් වහන්සේගේ පිළිරුව කුටිය සහ පත්තිනි දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ සඳහා ධන පරිත්‍යාගය ඔස්ට්‍රේලියාවේ පදිංචි ගුරුගේ ඉරෝෂා දයානි මහත්මිය විසින් සිදු කරන ලදී.

විලච්චිය වැනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති දුෂ්කරම බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 17ක දුෂ්කර දිවියක් ගත කරන ජනතාව සිටින නිසා මේ ගම් 17ට ඔස්ට්‍රේලියාවේ දානපතියන් 17ක් සම්බන්ධ කර ඔවුන්ගේ ගොවිතැන ව්‍යවසාව ක්‍රියාවලියක් ජීවනාලියක් බවට පත් කරන්න ප්‍රාග්ධන සවියක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් වගා කටයුතු කිරීමට සහන ක්‍රමයකට ණය ආධාර ලබා දී චක්‍රීය මුදල් බවට පත් කර අරමුදල් 17ක් ඇති කර ජීවනෝපාය ශක්තිමත් කරන්න යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

හෙට කොළඹට පැය 9ක් වතුර නෑ!  I Sri Lanka Latest News

Next Post

අද විදුලි සේවකයන් 10900ක් ලෙඩ නිවාඩු! දවල් 12 වෙද්දි කොළඹ වටලන්න ලෑස්ති වෙයි! ආණ්ඩුවට කෙඳිරි ගාන්න වෙන තීන්දුවක් ගන්නයි යන්නේ! 21න් පස්සේ අපි කාටවත් වගකියන්නේ නෑ! ‘වැඩ බැරි ඇමැතිවරයෙක්’! ‘අධ-ක්ෂ ජනරාල්වරයෙක්’! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper