• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනය හරිනිට එන්න කිව්වේ ඇයි? Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
හරිනිට දැන් වැඩ වැඩියිලු! වෘත්තීය සමිති එක්ක කතාකරන්නවත් වෙලාවක් නැතිලු! අඟහරුවාදා ලොකු දෙයක් වෙන්න යනවලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාව ෂැංහයි කෝපරේෂන් ඕගර්නයිසේෂන් එකේ නිරීක්ෂක තත්ත්වය ලබාගත්තේ 2009දීය. ඒ, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීනය අතර තිබුණු දැඩි සම්බන්ධය නිසාය. ලංකාවට නිරීක්ෂක තත්ත්වය ලැබුණු පසු දකුණු ආසියාවේ අනෙක් රටවල් වන නේපාලය සහ මාලදිවයිනටද නිරීක්ෂක තත්ත්වය ලැබිණි. නිරීක්ෂක තත්ත්වය ලැබීමෙන් පසු ලංකාව ක්‍රියාකාරී ලෙස ෂැංහයි සමුළුවලට සහභාගි විය. 2015 මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා සහභාගි විය. 2023 ෂැංහයි සමුළුවට රනිල්ගේ ආණ්ඩුව යටතේද විදේශ අමාත්‍යාංශ නියෝජිතයෙක් සහභාගි විය. නමුත් මෙවර චීනයේ පැවැති ෂැංහයි සමුළුවට ලංකාවෙන් කිසිදු නියෝජිතයෙක් සහභාගි නොවීය.

2025 ෂැංහයි සමුළුව කැපීපෙනුණේ ඉන්දීය අගමැති මෝදි එම සමුළුවට සහභාගි වීම නිසාය. එය ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට පසු මෝදි, ෂී ජින්පින්, පුටින් එකට එකතු වූ දුර්ලභ අවස්ථාවකි. මෙම සමුළුවට දකුණු ආසියාවේ අනෙකුත් ඔබ්සවර් තත්ත්වය දරන නේපාල අගමැති සහ මාලදිවයින ජනාධිපති සහභාගි වූහ. කැබිනට් ප්‍රකාශක ලංකාවේ ජනාධිපති ෂැංහයි සමුළුවට සහභාගි නොවීම ගැන ප්‍රශ්න කළ විට ඔහු කීවේ ජනාධිපතිට විදේශ සංචාර කිහිපයකටම යන්න තිබෙන නිසා ඔහු සහභාගි නොවූ බවය. එහෙත් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක කියන්නේ සමුළුවට ජනාධිපතිට ආරාධනාවක් නොලැබුණු බවය. ඇතැම් මාධ්‍ය සඳහන් කරන්නේ ඇමෙරිකාවේ බලපෑම මත ලංකාව එම සමුළුවට සහභාගි නොවූ බවය. චීනය නේපාල අගමැතිට සහ මාලදිවයින් ජනාධිපතිට ආරාධනා කළා නම් ලංකාවට ආරාධනා නොකිරීමට හේතුවක් නැත. නමුත් ලංකාවේ ජනාධිපති එම සමුළුවට සහභාගි නොවන්නේ නම් ආරාධනා කිරීමේ තේරුමක් නැති බව චීනය තේරුම් ගත්තාද දන්නේ නැත. ලංකාවේ ජනාධිපති මීට පෙර රුසියාවේ බි්‍රක්ස් සමුළුවට සහභාගි වූයේද නැත. ඒ, රුසියා ජනාධිපතිගේ පුද්ගලික ආරාධනාවක් ප්‍රතික්ෂේප කරමිනි. චීනය එවැනි අපහසු තත්ත්වයකට පත්වෙන්න අකැමැති වූවා විය හැකිය.

හැබැයි චීනය ලබන මාසයේ අගමැතිනි හරිනි අමරසූරියට චීන සංචාරයක් සඳහා ආරාධනා කොට ඇති බව ආරංචි මාර්ග කියයි. හරිනි ඇමෙරිකාව සහ ඉන්දියාවට සමීප අයෙක් ලෙස ප්‍රකටය. එසේ තිබියදී චීනය ඇයට ආරාධනා කිරීම කුතුහලය දනවනසුළුය. හරිනි හා ජවිපෙ අතර ප්‍රශ්න ඇතැයි දේශපාලන කටකතා පැතිර පවතී. ඇයව අගමැති ධුරයෙන් ඉවත් කරන බවටද ඕපාදූප පැතිර තිබිණි. නමුත් මේ සතියේ පක්ෂ ලේකම් ටිල්වින් යාපනයට ගොස් හරිනිව අගමැති ධුරයෙන් ඉවත් නොකරන බව කීවේය. ටිල්වින්ගේ මේ සහතිකයත් සමග හරිනිගේ චීන සංචාරය සිත්ගන්නා සුළු වර්ධනයකි.

SendShareShare
Previous Post

කලාවැව අලින්ට දුන්නාට කැලෑ කොලමේ ආචාරය! Sri Lanka Latest News

Next Post

සජිත්ගේ සක්වළයි රනිල්ගේ බැඳුම්කරයි ගැන අජිත් කතා කරයි! බැඳුම්කරය වංචාවක්! අපිත් 100%ක්ම ඒක පිළිගන්නවා! අපි ඒක කෝප් කමිටුවේදිත් පිළිගත්තා! සක්වළ ජනතාවට තේරුණේ නෑ! ජනතාව දේශපාලන කයිවාරුකාරයන්ට රැවැටුණා! Sri Lanka Latest News

MORE NEWS

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිය මත්පැන් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පියවර...

Read more
‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.