• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිද්දෙණියේ අයිස්වලට සම්බන්ධ තවත් කන්ටේනරයක් රේගුවේ හිරවෙලා! I Sri Lanka Latest News

September 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
තවත් මහා බෙහෙත් වංචාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිද්දෙ­ණි­යේදී සොයා­ගත් කන්ටේ­නර් දෙකට සම්බ­න්ධ­කම් ඇතැයි පැව­සෙන අයිස් මත්ද්‍රව්‍ය හෝ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට යොදා ගන්නා රසා­ය­නික ද්‍රව්‍ය ඇතැයි සැක කරන කන්ටේ­න­ර­යක් ඉදිරි දින කිහි­පය තුළ පරීක්ෂා කිරී­මට නිය­මි­තව ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කරයි.Sri Lanka Latest News

එම කන්ටේ­න­රය මෙතෙක් කොළඹ වරාය භාර­යෙන් නිද­හස් කර නැති බවත් ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා වන විට එම කන්ටේ­න­රය සම්බ­න්ධ­යෙන් සියලු ආර­ක්ෂක පිය­වර ගෙන ඇති බවත් පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

මිද්දෙ­ණි­යෙන් සොයා­ගත් කන්ටේ­නර් දෙක සම්බ­න්ධ­යෙන් පොලි­ස්ප­ති­ව­ර­යාට ඉකුත් අගෝස්තු මාස­යේදී තොර­තුරු ලබා­දුන් පොලිස් නිල­ධා­රි­යාම මෙම කන්ටේ­න­රය ගැනද තොර­තුරු ලබා දී ඇති බව සඳ­හන්ය.

එම කන්ටේ­න­රය මෙතෙක් පරී­ක්ෂා­ව­කට ලක්කර නැති බව පොලිස් දිනය පැවැති දා පොලි­ස්ප­ති­ව­රයා දැනු­ම්වත් කිරී­මට අදාළ නිල­ධා­රි­යාගේ පාර්ශ්ව­යෙන් කට­යුතු කර ඇති බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

අදාළ නිල­ධා­රියා විසින් සිය ඉහළ නිල­ධා­රීන් මඟින් යොමු­කර තිබූ එම තොර­තුර විම­ර්ශ­නය කිරී­මට පොලි­ස්ප­ති­ව­රයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යට යොමු­කර තිබී ඇති බව ද සඳ­හන්ය.

ඒ ගැන පොලි­ස්ප­ති­ව­රයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ ඉහළ නිල­ධා­රි­ය­කු­ගෙන් විම­සන තුරුම අදාළ කන්ටේ­න­රය සම්බ­න්ධ­යෙන් නිසි ක්‍රියා­මාර්ග ගෙන නැති බව අනා­ව­ර­ණය වී තිබේ.

ගයාන් කුමාර වීර­සිංහ -දිනමිණ

සංරක්ෂිත ඡායාරූපයකි.

SendShareShare
Previous Post

සජිත්ට හිනාවුණු අයට අද වෙලා තියෙන දේ! අන්න කොළඹ නගරාධිපතිනි බල්තසාර් ‘සිස්ටර් සිටීස්’ ඉල්ල ඉල්ල ඔස්ට්‍රේලියාව පස්සෙන් යනවා! අනුර යාපනේ ගිහින් ක්‍රිකට් ග්‍රවුන්ඩ්වලට මුල්ගල් තියනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

විරෝධතාකරුවන් ඉදිරියේ ආණ්ඩුව දණ නමයි! සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාල ආණ්ඩුව ගත් තීරණය අකුළගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.