• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතීඥවරුන්ගේ අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙරට එයි! I Sri Lanka Latest News

September 7, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

නීතිඥවරුන් සම්බන්ධයෙන් කරන ලද ඇතැම් නිරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News

එය පහත දැක්වේ.

තමෑතකදී සේවාදායකයින් වෙනුවෙන් සිදු කරන වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් නීතිඥවරුන්ට එරෙහිව නඩු පවරන බවට / පැමිණිලි කරන බවට තර්ජනය කළ අවස්ථා කිහිපයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිරීක්ෂණය කර ඇත.

සේවාදායකයෙකුගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෘත්තීයමය වශයෙන් නියෝජනය කරන නීතිඥවරුන්ගේ ස්වාධීන කාර්යභාරය සහ ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි. එසේම, නීති වෘත්තිකයෙකුට තම සේවාදායකයාගේ යහපත සඳහා නීතියෙන් සපයා ඇති රාමුව තුළ තම වෘත්තියෙහි යෙදීමේ හැකියාව ඉතා පැහැදිලිව ලබා දෙන මූලධර්මය, සම්මුතිය සහ භාවිතය නීතීඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

නීතිඥවරුන්ගේ වෘත්තීය චර්යාවන් සමාලෝචනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා නීති පද්ධතියේ ඇති නිශ්චිත යාන්ත්‍රණයන්ට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගරු කරයි.

එහෙත්, නීතිඥවරයෙකු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ නියෝජනයන් සිදු කිරීම සම්බන්ධයෙන් අපහාස විධිවිධාන යටතේ පුද්ගලයෙකු වරදකරු කර දඬුවම් නියම කරමින් 2021 ජූලි 15 වන දින නිකුත් කරන ලද අංක 3/2016 දරන ශ්‍රේෂ්ඨාධිකරණ අපහාස අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව කෙරෙහි නීතිඥ සංගමය අවධානය යොමු කරයි.

එය යුක්තිය පසිඳලීමේ පද්ධතියට ඍජුවම බලපාන කාරණයකි.

මෙහිදී, යුක්තිය පසිඳලීමේ පද්ධතියට අදාළ කාරණාවලදී සියලුම පාර්ශවකරුවන් සංයමයෙන්, වගකීමෙන් සහ වගවීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත් අවශ්‍යතාව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

අවශ්‍යතාවක් ඇති වුවහොත්, ඕනෑම සංසදයකදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම වෘත්තීය අයිතිවාසිකම් ශක්තිමත් ලෙස ආරක්ෂා කරනු ඇත.

May be an image of text
SendShareShare
Previous Post

බයිතක්සලාවේ මිලින්ද-ඉරාජ් පස්සේ පන්නපු අය ගැන විපක්ෂනායක සජිත් කතාකරයි! ආණ්ඩුවේ වැරදි පෙන්වලා දෙන අයට දැන් මරණ තර්ජන එල්ලවෙන්න පටන් අරන්! සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ජීවිත අනතුරේ! ආණ්ඩුව මේවද කරනවා කිව්වේ? VIDEO I Sri Lanka Latest News

Next Post

පද්මෙලාගේ කුඩුවලට රාජපක්ෂලාත් සම්බන්ධද? දේශපාලන දඩයමක්ද? මේ කන්ටේනර් ගැන බුද්ධි අංශ දැනුවත් කරලා තිබ්බාද? රතු නිවේදන තියෙන මේ කන්ටේනර් එළියට ආවේ කොහොමද? නුවරඑළියේ අයිස් කම්හලේ ඉඩම කාගේද? නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.