බාලවයස්කරුවෙකු අත්අඩංගුවට ගත්විට පැය 6 ක් තුළ සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, ඔවුන්ගේ මව්පියන්ට පෙන්විය යුතු බවට නියෝගයක් සිදුකර තිබෙනවා.Sri Lanka Latest News
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාටයි මෙම නියෝගය සිදුකර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන ලෙසද පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.










