• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් හමුවෙන්න අමෙරිකාවේ ප්‍රබලම පිරිසක් විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 27, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
සජිත් හමුවෙන්න අමෙරිකාවේ ප්‍රබලම පිරිසක් විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකානු එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කාරිත්ව (U.S. House Democracy Partnership-HDP) කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද (27) පාර්ලිමේන්තුවේ දී සිදු විය. මේ සඳහා මෙරට ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය ද එක්වූහ.Sri Lanka Latest News

මෙහි දී ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් ඉස්මතු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ මුළු අපනයනවලින් 24% කට ආසන්න ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිදු කරන බවත්, එහි දී මෙරට සමස්ත ඇඟලුම්වලින් 63% ක් පමණ ඇමෙරිකාව වෙත අපනයනය කරන බවත් පැවසීය. මෙම අපනයන සෘජුවම රැකියා 400,000ක් පමණ උත්පාදනය කරන අතර එමඟින් යැපෙන්නන් මිලියනයකට වඩා වක්‍රව නඩත්තු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සැපයුම්දාම සහ කර්මාන්ත ඇමරිකානු වෙළඳපොළට ප්‍රවේශ වීම මත දැඩි ලෙස රඳා පවතින බව ඔහු මෙහි දී පෙන්වා දුන්නේය.

වෙළඳ තීරුබදු සම්බන්ධයෙන් අවධාරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ මෑත කාලීන අඩු කිරීම් මඟින් අනුපාත පහත වැටී ඇති නමුත් (උදා: 44% සිට 30% දක්වා සහ 30% සිට 20% දක්වා) ශ්‍රී ලංකාව පවතින බංකොලොත්භාවයෙන් මිදීමට නම් තවදුරටත් මේ බදු සහන වැදගත් බවයි. එසේම ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන මිත්‍රත්වය අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා, දේශපාලනය, වාණිජ්‍යය, අධ්‍යාපනය සහ ජනතාව අතර හුවමාරුව හරහා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය, සිතීමේ නිදහස, ඇසුරු කිරීමේ නිදහස, ආගමික නිදහස සහ විවිධත්වයට ගරු කිරීම සඳහා රටවල් දෙකම පොදු කැපවීමකින් බැඳී සිටින බවත් ඔහු මෙහි දී අවධාරණය කළේය.

මෙම හමුව සඳහා ඇමෙරිකානු එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම නියෝජනය කරමින් ඩෙරෙක් ලුයිටන් මහතා (Executive Director, House Democracy Partnership), චේස් බබෙයාර් මහතා (Majority Staff Lead, HDP), කොල්බි හැරිමන් මහතා (Minority Staff Lead, HDP), එරික් අෂිඩා මහතා (Professional Staff Member, U.S. House Foreign Affairs Committee (Minority)), එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන/ආර්ථික උපදේශක ඇන්තනි වී. පිර්නොට් මහතා, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ඇඩම් මිචෙලෝ මහතා සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නස්රීන් මරික්කාර් මහත්මිය යනාදීන් එක් විය.

SendShareShare
Previous Post

මුලු විපක්ෂයම එකමුතු වෙයි! පෝලිමේ විපක්ෂනායක කාර්යාලයට එයි! සටන දිනන්න උරදුන් සජිත් සියලු දෙනාටම ස්තූති කරයි! තවත් අලුත් මෙහෙයුමකට තීන්දුවක්! චන්දිමට-ලසන්තට අලුත් තනතුරු ලැබෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

නාමලුත් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

නිල ඇඳුමට අමතරව තවත් ඇඳුමක් අඳින්න පාසල් ළමුන්ට අවසර I Sri Lanka Latest News
Exclusive

තාම ඩෙංගු පාලය කරගන්න බැරිවෙලා! දවසට රෝගීන් 650ක් වාර්තා වෙනවා! ජුනි මාසයේ විතරක් 12196ක්! ඒක තමයි මාසයකට වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය! I Sri Lanka Latest News

මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සුන්ට ඉන්න බැරි විදිහට කොළඹ ගෙවල් හදලා..! නිවාස බලන්න ගිය බිමල් ඉන්න හිටින්න පුළුවන් විදිහට ගෙවල් ටික හදන්න වැඩ පටන් ගනී! කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ වැඩ කරන මිනිහා බිමල්..!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News
Exclusive

25 වැනිදා හවස 3ට කොළඹින් අලුත් අරගලයක් පටන් ගන්නවා! I Sri Lanka Latest News

ලැබෙන මුදල් ගිණුම්වල දාගන්නේ නැතිව ජනතාවගේ යහපත වෙනුවෙන් වැය කරන ලංකාවේ එකම පක්ෂය! පාසල්වලට බස් රථ 89ක් දෙන්න ලක්ෂ 4342ක් වැය කළා! පාසල් 386කට ලක්ෂ 4310ක් වැය කරලා ස්මාර්ට් පන්ති කාමර දුන්නා! රෝහල් 77කට ලක්ෂ 2388ක් වැය කරලා සෞඛ්‍ය උපකරණ දුන්නා! ඊයෙත් ලක්ෂ 48ක් වැය කරලා මහනුවර ජාතික රෝහලට හිමෝ ඩයිලිසිස් යන්ත්‍රයක් දුන්නා! කතාවෙන් කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කරන එහෙම විපක්ෂයක් මීට කලින් ලංකාවේ තිබුණද? එහෙම විපක්ෂනායකවරයෙක් මීට කලින් ලංකාවේ හිටියද? ඒ තමයි සජිත්..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
නිල ඇඳුමට අමතරව තවත් ඇඳුමක් අඳින්න පාසල් ළමුන්ට අවසර I Sri Lanka Latest News
Exclusive

තාම ඩෙංගු පාලය කරගන්න බැරිවෙලා! දවසට රෝගීන් 650ක් වාර්තා වෙනවා! ජුනි මාසයේ විතරක් 12196ක්! ඒක තමයි මාසයකට වාර්තා වෙච්ච වැඩිම ප්‍රමාණය! I Sri Lanka Latest News

ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද‍්‍ය...

Read more
මාරාන්තික උපවාස කළාට වැඩක් නෑ වගේ! විභාගය ලියන්නම ඕන! ජනපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරන ගුරු සංවර්ධන නිලධාරීන්ට ඇමැති බිමල් පණිවුඩයක් යවයි! VIDEO I Sri Lanka Latest News

මිනිස්සුන්ට ඉන්න බැරි විදිහට කොළඹ ගෙවල් හදලා..! නිවාස බලන්න ගිය බිමල් ඉන්න හිටින්න පුළුවන් විදිහට ගෙවල් ටික හදන්න වැඩ පටන් ගනී! කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුවේ වැඩ කරන මිනිහා බිමල්..!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තට-වසන්ත සමරසිංහට හයිය පෙන්වන්න කවුඩුල්ල ගොවියන් ලෑස්ති වෙයි! ලාල්කාන්ත පොර ටෝක් දෙන්න එපා! උඹලා අපිව අවුස්සගන්න ලෑස්ති වෙන්න එපා! උඹලා අපිට පොරවල් නෙමෙයි! ඇවිදින පුස්තකාල කියලා ආවට මුන් හරක් පට්ටියක්!  VIDEO I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ජනාධිපති ලේකම් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එන්න කියයි! කරපු දේවල්.. කරන්න තියෙන දේවල් ගැන අහයි! ගිවිසුමකටත් අත්සන් ගනී! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති රට පුරා විරෝධතාවක් අරඹයි! Sri Lanka Latest News

25 වැනිදා හවස 3ට කොළඹින් අලුත් අරගලයක් පටන් ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper