හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂකයන් සමග ලන්ඩන් පෞද්ගලික සංචාරය සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරේ සිය මව බැලීම සදහා ආරක්ෂකයන් සමග යාම ගැන අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විජිත හේරත් මහතාගෙන් විමසීමක් කළේය.Sri Lanka Latest News
ඊට විජිත හේරත් මහතා දුන්නේ මෙවන් පිළිතුරකි.










