• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ඇතුළේ ඉද්දී අගමැති හරිනි-විපක්ෂනායක සජිත්-ඇමැති හඳුන්නෙත්ති-ඇමැති පෝල්රාජ් මුහුණට මුහුණ හමුවක්! සියලු දෙනා එකතු වීමක් ගැනත් කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 26, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
රනිල් ඇතුළේ ඉද්දී අගමැති හරිනි-විපක්ෂනායක සජිත්-ඇමැති හඳුන්නෙත්ති-ඇමැති පෝල්රාජ් මුහුණට මුහුණ හමුවක්! සියලු දෙනා එකතු වීමක් ගැනත් කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ අවස්ථාවේ රටක් ලෙස අප අභියෝග රැසකට මුහුණ දෙන බවත් මේ අභියෝග සෑම එකක්ම ජයග්‍රහණය කළ යුතු බවත් ඒ අභියෝග මුල් කර ගෙන ඒවා එක් එක් දේශපාලන සටන් පාඨ බවට පත් කර ගැනීම නුසුදුසු බවත් මේ රට මුහුණ දෙන ලොකුම අභියෝගය නිර්මාණය වන්නේ 2028 බවත් එතැන් සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් ණය වාර්ෂිකව ගෙවිය යුතු බවත් ඒ සඳහා ආර්ථික වර්ධන වේගය 5%ක් විය යුතු බවත් මේ අභියෝගය ජය ගන්න නොහැකි වී කඩාවැටුණු දේශයක් නිර්මාණය නොවී ඉදිරියට යන දේශයක් නිර්මාණය කරන්න සියලු දෙනාම එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

වැලිගම අග්‍රබෝධි රජමහා විහාරය, කැලණිය පට්ටිවිල ශ්‍රී ශෛලාරාමය සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරය, ඉන්දියාවේ ලක්නව් බෞද්ධ විහාරය ඇතුළු විහාරයන්හි විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මිදිගම සෝරත නායක මාහිමිපාණන් වෙත මහාවිහාර වාංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම හේතුකර ගෙන වැලිගම අග්‍රබෝධි රජමහා විහාරයේ පැවැති උත්සවයක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

අද සමාජය දෙස බලන විට මේ සමාජයේ එක් එක් අයගේ මතිමතාන්තර තුළ වරදක් ඇස් ඉදිරිපිටම ක්‍රියාත්මක වුවත් එය වරදක් ලෙස හොඳින් අවබෝධ කර ගත්තත් විවිධ න්‍යායන් තුළ විවිධ මතිමතාන්තර තුළ එය නරකක් නොව හොඳක් ලෙස පවසන බවත් ඇස් ඉදිරිපිට කොයිතරම් හොඳ දෙයක් දැක්කත් තමන් විශ්වාස කරන විවිධ න්‍යායන් නිසා එය නරකක් ලෙස දකින බවත් හොඳ දේ නරක ලෙසත් නරක දේ හොඳ ලෙස දකින කිසිම අයකුට සරු සභාවයක් නිර්මාණය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සම්බුද්ධ සාසනය ආරක්ෂා කරන්න සුරක්ෂිතභාවය තහවුරු කරන්නට මිදිගම සෝරත නායක මාහිමිපාණන් වහන්සේ සුවිශේෂී සේවා රැසක් ඉටු කර ඇති බවත් දහම් පාසල් පද්ධතියේ හා විහාරස්ථාන පද්ධතියේ දියුණුව උදෙසා සුවිශාල කාර්යන් රැසක් ඉටු කළ බවත් බුද්ධශාසන අමාත්‍යාංශය සහ බුද්ධශාසන අරමුදල උපයෝගී කර ගෙන සම්පත් හිඟතාවයෙන් යුත් විහාරස්ථාන පද්ධතියේ අඩුපාඩු දුරලන්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුනාමිය තුළින් අප රටට හානියක් වන විට ජනතාවගේ ජීවිත බේරා ගන්නට අගතියට පත් ජනතාවට සහන සලසන්න රාජ්‍ය නිලධාරීන් සමග එකට අත්වැල් බැඳගෙන මනුෂත්වයේ නාමයෙන් සුවිශාල සේවාවක් ඉටු කරන්නට කටයුතු කර ඇති බවත් ධම්මපදයේ ඇති ආකාරයටම උන්වහන්සේ සුදුසු ගුණයේ පිහිටා කටයුතු කළ බවත් උන්වහන්සේගේ ශාසනික, ආගමික හා සමාජ සේවාව ඉටු කර ගෙන යන විට අභියෝග කරදර රැසකට මුහුණ දුන් නමුත් ඒවා නිවැරදිව කළමනාකරණය කර ගැනීමට උන්වහන්සේට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හොරෙන් පැන්නුවා කියපු කන්ටේනර් 323 ආයෙත් දරුණුවටම ඇදෙයි! මේ පාර නම් ලේසි වෙන්නෙ නෑ වගේ! නීතීඥවරු 20ක් හිටිහැටියේම අල්ලස් කොමිසම ඇතුළට යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් අද උසාවි එනවා! බන්ධනාගාර බස් එකෙන් නම් නෙමෙයි! ‘සූම්’ එකෙන්! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.