අද දිනයේ නඩු විභාගය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණය වෙත රැගෙන යාමට නොහැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ බීබීසී සිංහල වෙත පවසා ඇත.Sri Lanka Latest News
ඒ අනුව බොහෝ දුරට සූම් තාක්ෂණය ඔස්සේ හිටපු ජනාධිපතිවරයා අධිකරණ කටයුතු සමග සම්බන්ධ කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරනු ඇති බව පැවසේ.










