රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට ගොස් පැමිණ මාධ්‍ය හමුවේ විපක්ෂනායකවරයා කළ ප්‍රකාශය හරහා තමන් සජිත් ප්‍රේමදාස මහතා කුමන ආකාරයේ නායකයෙක්ද කියා තේරුම් ගත් බව යූටියුබ් මාධ්‍යවේදී සේපාල් අමරසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් අතීතයේදී සජිත් ප්‍රේමදාස මහතා නිර්දය ලෙස විවේචනය කළ අයකු වුවත් අද වනවිට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවකි.










